යමක් අත්හරින්නේ නැතුව කරගෙන යන්න පුළුවන් නම් ඒ දේ ජීවිතේට හරිම වැදගත් - මළල ක්‍රීඩා ශූරී දිලිනි දසනායක 24 February 2025
වන්දනා බසය ගිනි ගනී:අරක්කැමියා මරුට බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස් රථයේ නිදා සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව එම බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 22 February 2025
කටපුංචාගේ මීගමු ඉලක්කය වරදියි මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසිය කියයි. 21 February 2025
වත්තලට ගෙනත් වෙඩි තබා මරලා උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 21 February 2025
සංජීවට වෙඩි තැබූ වෙඩික්කරුගේ ඡායාරූපය එළියට පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමට නීතිඥ වේශයෙන් අධිකරණයට භූමියට පැමිණි වෙඩික්කරුගේ සීසීටිවි දර්ශන ඡායාරූපය මේ වන විට මාධ්‍යයට යොමු කර ඇත. 19 February 2025
නළුවෙක් වෙන්න සික්ස් පැක් ඕනද? ඇඟ හදන එක බාහිර සුදුසුකමක් - රංගන ශිල්පී ප්‍රියන්ත මංසිලු 18 February 2025
කම්කරු නි.ඇමති හර්ෂට ගීයකින් පිළිතුරු දෙයි හර්ෂගෙ පාර්ලිමේන්තු කතාව ඇහුණු විට තමාට පණ්ඩිත් අමරදේවයන්ගේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා යන සින්දුව මතක් වූ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී පැවසීය. 18 February 2025
කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි ඇමෙරිකාවේ සිට කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි මගී ගුවන් යානයක් හිම කුණාටුවට මැදිවීමෙන් අනතුරට ලක්විය. 18 February 2025
අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි. 12 February 2025
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග මහතා පැවසීය. 11 February 2025
බස් බස් ගැටී 4ක් මරු දකී දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ අද උදෑසණ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 22 තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. 10 February 2025
කැමැත්තෙන් ආබාධිතව ඉපදෙන්නේ නෑ ... ආබාධිත දරුවා එළියට ගන්න - මන්ත්‍රී වසන්ත ද සිල්වා 07 February 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026