(චන්ද්‍රසේන ගමගේ)
අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි මීට සුළු වේලාවකට පෙර වලස්මුල්ල අධිකරණයට බාර විය.
(චන්ද්‍රසේන ගමගේ)
අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි මීට සුළු වේලාවකට පෙර වලස්මුල්ල අධිකරණයට බාර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුස්ම ගන්න අමාරුයි බිරිඳ විතරයි මැෂිම ගහන්න දන්නෙ වෙයිද දන්නෙ නැහැ
දැන් ඇත්ත වමාරන්න වෙනවා. මොහුව රිමාන්ඩ් කරන්න කලියෙන් මහෙස්ත්‍රාත් වරයෙක් ඉදිරියට ගෙනගොස් පාපොච්චාරණයක් කරවන්න ඕනෑ, මොකද ආරංචියේ හැටියට පාතාලයයි දේශපාලකයෝයි දෙගොල්ලන්ම මෙයාට වැඩේ දෙන්න ලැහැස්ති වෙලා ඉන්නේ...
සම්පත් මනම්පේරි අධිකරණයට බාර වීමෙන්පසු කලයුතු ප්‍රධාන කාර්යයක් තිබේ. එනම් මේ වනවිට ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු ඇතුළු විවිධ චෝදනාවලට ලක්වුවෙකි. එමනිසා සමස්ත රටම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් සහ එයට සම්බන්ධ දේශපාලකයින්, මත්ද්‍රව්‍ය සගවා තිබෙනා ප්‍රදේශ සහ විවිධ රටවල් සමග තිබූ සම්බන්තාධ ඇතුළු සියල්ල හෙලිකිරීම තුළ ඔහුටත් මෙරට මත්ද්‍රව්‍ය නොමැති රටක් බවට් පත්කිරීමට සහාය ලබාදිය හැකියි. ඔහුටත් දරුවන් සිටියි නම් ඔහුත් මෙම කටයුත්ත සහාය ලබාදෙනු ඇත..
පහු ගිය දවස්වල හැංගිලා හිටපු කාලේ කළු කෝට් කාරයෝ මේ මිනිහාට මොනවාද කියන්න ඕනේ කියලා හොඳට උගන්වලා ඇති...