සල්ලිවලට Music කරන්නේ නැහැ ; කරපු සමහර ජොබ් මාර අමාරුයි . අඬලත් තියෙනවා ; තමන්ට තමන් Focus කරගත්තම ගොඩ - ගායන ශිල්පී විරාජ් පෙරේරා 02 July 2025
කණ්ඩලමේ තවත් අලියෙක්ට වෙඩි ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ හැඩකාරයාට අමතරව තවත් වෙඩිවැදීමක් සිදු වු අලියෙකු කණ්ඩලම වැවි ඉස්මත්තේ සිටින අයුරු මේ දිනවල දැකිය හැකියි. 02 July 2025
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට රාජ්‍ය චක්‍රලේඛයන්ට පරිබාහිරව හා නීති විරෝධීව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍යකර්ම අයිතම පිටස්තර ආයතන වලින් මිලදී ගැනීමට සලස්වමින් රෝගීන්ට රුපියල් කෝටි ගණනකට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනූජා ලක්මාලී මහත්මිය අද(24) නියෝග කළාය. 24 June 2025
චමිත්‍රී රඹුක්වැල්ලට ඇප සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාරගත වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරිණි. 20 June 2025
තවත් පළාත් පාලන ආයතන තුනක බලය ජාජබට කොළොන්නාව, නුවරඑළිය සහ දෙහිඕවිට පළාත් පාලන ආයතන වල බලය අද ජාතික ජන බලවේගයට ලැබුණු බව ජා.ජ.බ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 June 2025
ලංගම බසයක් කන්ටේනරයක ගැටී 22ක් රෝහලේ රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩල මීන්නාන නගරය ආසන්නයේ දි අද(18) උදෑසන ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 22 ක් තුවාල ලබා ඇති බව ඇහැළියගොඩ පොලිසිය කියයි. 18 June 2025
මුරකරු මරා කෝටි 2ක වෑන් රථයක් කොල්ල කාලා වෙන්නප්පුව උල් හිටියාව ප්‍රදේශයේ නිවසකට ඊයේ (13) පැමිණි සැකකරුවන් පිරිසක් එහි සිටි මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් කොල්ල කා පලා ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසියිය පවසයි. 14 June 2025
ඉරාන - ඊශ්‍රායලය ගැටුම් උග්‍ර වෙයි ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ඊයේ(13) දියත් කිරීමෙන් පසුව අද(14) අලුයම සහ ඊයේ(13) රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය. 14 June 2025
මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ මගීන් 242 දෙනකු සිටි බව මාධ්‍ය වාර්තා කරයි. 12 June 2025
ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 11 June 2025
අම්මා නැති වෙනකොට අවු .4 යි ; චෛත්‍යය හැදුවෙ නැති වුණාට ඔක්සිජන් වනාන්තරයක් හැදුවා ; රු .300ක් අරගෙන නාමල් උයනට ආව ගමන - වනවාසී රාහුල හිමි 11 June 2025
සුලුගුළු වෙහෙරේ අනුහස් ගොඩයි බාර වෙන හැටි මලියදේව මහරහතන් වහන්සේත් වන්දනා කළා වූ බෝධීන් වහන්සේ 11 June 2025
නවක වදය නැති විශ්ව විද්‍යාල ලංකාවෙත් තියෙනවා - ශ්‍රීපාලි මණ්ඩපය - මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාම 11 June 2025
දෙමටගොඩදී ත්‍රිරෝද රථ 04ක් අළු වෙයි දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි. 06 June 2025
අපේ අලුත් ගුවන් කුරුල්ලා කොළඹ අහසේ පියා සැරූ හැටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වූ එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය අද උදේ කොළඹ අහසේ පහළ සීමාවේ සැරි සැරුවේය. 04 June 2025
මොණරා පූදින ගොයම සූරලම ගන්නවා ගොවිතැන මෙහෙම විනාශ වෙනකොට පුදුම වේදනාවක් - වනවාසී රාහුල හිමි 03 June 2025
’’රග්බි කියන්නේම හරිම විශේෂ ක්‍රීඩාවක් ’’ කොළඹ විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂයේ රග්බි කණ්ඩායමේ කැප්ටන් අවිශ්ක ඉඳුරංග 29 May 2025
මහින්දානන්දට 20යි - නලින්ට 25යි: දෙන්නම හිරේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද නියම කළේය. 29 May 2025
පානදුර වෙඩිතැබීමක් යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් පානදුර වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් වෙළදසැලක් ඉදිරිපිටදී එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 29 May 2025
හෙරොයින් - අයිස් කිලෝ 600 ගොඩබිමට දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (27) නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පැවසීය. 28 May 2025
ඇමති , නියෝජ්‍ය ඇමති ආවා එක වාහනයයි ආණ්ඩුවේ අඩුපාඩුවලට කාලයක් දෙමු - නාමල් උයනේ වනවාසී රාහුල හිමි 26 May 2025
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026