උපන් ඇඳුමින් බයිසිකලයේ ගිහින් කඳාන නගර මධ්‍යයේ දී අද (4) දහවල් පුද්ගලයෙක් උපන් ඇඳුමින් බයිසිකලයක් පැදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් විදහා දක්වයි. එම විඩියෝව වාහනයක සිට වීඩියෝ ගත කර තිබේ. 04 August 2025
අර්චුනා CIDයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. 04 August 2025
අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී දරුවා මරුට පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී 8 හැවිරිදි බාල පුතා ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලීසිය කියයි. 04 August 2025
ඇමරිකාව මෙරට තීරු බදු අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 01 August 2025
එස් එම් චන්ද්‍රෙස්නට ඇප අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාවට බෙදා දීමට වෙන් කළ රුපියල් කෝටි දෙකහමාරක බඩ ඉරිඟු කිලෝ 36000ක් 2015 ජනාධිපතිවරණය අභියස තම දේශපාලන ආධාරකරුවන්ට ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාරගත හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළාය. 01 August 2025
’’සෙමෙන් එහෙත් ස්ථාවරව රට හදනවා’’ සෙමින් එහෙත් ස්ථාවරව ලංකාව ගොඩ නඟමින් මුහුණ දී තිබෙන අභියෝගවලින් රටත් ජනතාවත් මුදා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාල දිවයිනේදී පැවසීය. 31 July 2025
රෝහිතගේ දියණියට ඇප ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ රොෂෙල් මෙලනී අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය. 31 July 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාසය අසල සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි 31 July 2025
අලි මිනිස් ගැටුම මඩින්න සජිත්ගෙන් වැඩ පිළිවෙළක් විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය 31 July 2025
මාලදිවයින් සංචාරය නිම කරමින් ජනපති දිවයිනට මාලදිවයින් රාජ්‍ය සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 31 July 2025
කොස්ගොඩ තරුණයකු වෙඩි තබා මරයි කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි. 31 July 2025
මාලදිවයින් - ලංකා ද්විපාර්ශවික ගිවිසුම් දෙකක් මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 28 July 2025
තිළිණි පියමාලි ඇප මත මුදා හරියි ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි පියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය. 28 July 2025
ජනපතිට මාලදිවයිනේදී ඉහළ පිළිගැනීමක් මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. 28 July 2025
ජනපති මාල දිවයිනට පිටත්ව යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගියේය.මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි. 28 July 2025
බොරැල්ලේ අනතුරක් : අයෙක් මරුට : පිරිසක් රෝහලට බොරැල්ල කනත්ත වටරවුමේදී දොඹකර රථයක් යතුරුපැදී පහක සහ මෝටර් රථයක ගැටීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 28 July 2025
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 27 July 2025
ඔසුසල් 82 ක බලපත් නවත්වයි නිසි ප්‍රමිතිය නොමැතිකම හේතුවෙන් ඔසුසල් අසූ දෙකක බලපත්‍ර අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 July 2025
ICON එකක් වෙන්න හරි අමාරුයි බ්‍රෑන්ඩ් එකක් වෙන එකත් ලේසි නැහැ - Iconic Award අධ්යක්ෂ අසංක අතපත්තු 25 July 2025
පොලිසියෙන් වෙඩි කා දෙහිවල වෙඩික්කරු මරුට දෙහිවල ප්‍රදේශයේදි ඉකුත් 18 වැනි දා මුදල් පොලිසියට දෙන පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන විශේෂ බළකා හිටපු සෙබළක පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය කිකිය. 25 July 2025
ප්ලේන් ටී එකට පිඟන් 600 ක් සේදුවා ; අපචාර කේස් එක යට ගැහුවා කියනවා නම් සියලු ධනය පවරා දෙන්න ප්‍රියාන් සූදානම් 24 July 2025
රෝහිනී කුමාරි කතානායකගෙන් සමාව ගනියි ’’ඔබතුමා කට වහගන්න’’ යන ප්‍රකාශයෙන් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම් එම ප්‍රකාශය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (24) පැවසුවාය. 24 July 2025
වෙඩිකරුවකුගෙන් සෞඛ්‍ය නිලධාරිය අනූනවයෙන් බේරෙයි සෞඛ්‍ය පරිපාලන නිලධාරියකු ඉලක්ක කර දෙහිවල සත්වෝද්‍යානය අසල ධර්මපාල පාරදී වෙඩි තැබීමක් සිදු කළ ද ගිනි අවිය පත්තු නොවීම නිසා සෞඛ්‍ය පරිපාලන නිලධාරිය අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි. 24 July 2025
අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුලදී අනියම් බිරිදව ගෙළ කපා ඝාතනය කර සැකකරු ගම්පොළ පොලිසියට ඊයේ (22) දින පස්වරුවේ භාර වී ඇතැයි පොලීසිය කියයි. 23 July 2025
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026