පන්සල් - පල්ලි විදුලි බිල බස්සයි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආගමික ස්ථානවල වැඩිවූ විදුලි ගාස්තුව සියයට 50 කින් අඩු කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 08 October 2022
ලබන වසරේදී පලමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් හඳුන්වාදීමට සැලසුම් සකස් කරනවා 07 October 2022
කුඩු කිලෝ 6ක් උණ්ඩ 19 කැස්බෑවෙන් සොයා ගනී කැස්බෑව සිද්ධමුල්ල නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙන් මත්කුඩු සහ උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කියයි . 07 October 2022
මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගලේවෙලින් 3ක් අල්ලයි මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 06 October 2022
වැල්ලවාය අයි.ඕ.සී. පිරවුම්හලට මුද්‍රා තබයි වැල්ලවායේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලක අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 October 2022
බලු දඩයමේ ඇවිත් දර කාමරයට වැටුණු කොටි පැටවා දිඹුල පතන මවුන්ට්වර්නන් වත්තේ මැද කොටසේ වතු නිවාසයක දර කාමරයක් මත වැටි කොටු වි සිටි කදුකර කොටි පැටවකු නිරුපද්‍රිතව බේරා ගැනිමට වනජිවි නිලධාරිහු සමත්වූහ. 05 October 2022
ලිට්රෝ ගෑස් මිල අඩුවෙයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 October 2022
කෑමට නුසුදුසු සහල් තොගයක් බේරුවලින් අල්ලයි මිනිස් පරිභෝජනයට නුසුදුසු සම්බාසහල් කිලෝ ග්‍රෑම් 590 ක් බේරුවල සහ දර්ගා නගරයේ ගබඩා කර තිබෙන බවට බේරුවල පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරක් ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බේරුවල පොලිසිය හා ඒකාබද්ධව කළ වැටලීමකින් එම ගබඩා දෙකම ඊයේ (4) රාත්‍රියේ සීල් තැබීමට පියවර ගත් බව පොලිසිය කියයි. 05 October 2022
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026