(ඩයනා උදයංගනී)
රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න එපා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
නිවාස නැති පවුල් සිටියදී නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඩොලර් සෙවීම සඳහා අධි සුඛොපභෝගී නිවාස ඒකක තුනක් ක් හදලා විදේශිකයින්ට විකුණා ඇතැයි කී කාදිනල්තුමෝ එම අමාත්‍යංශය තියෙන්නේ විදේශිකයින්ගේ ඕනෑ-එපාකම් පිරිමහන්නදැයි තමන් ප්‍රශ්න කරන බව ද සඳහන් කළහ.
එවන් අයට ඡන්දය දී නිවාස ඉදිකර දෙන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කරන්නට එපා යැයි ද කාදිනල්තුමෝ කීහ.
‘ජනතා ප්‍රශ්න විසදන්න බැරි දේශපාලනඥයෝ ගෙදර යන්න ඕනේ’ යැයි ද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
අගරදගුරුතුමන් මේ බව මීගමුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනතාව ගැන සංවේදී නැති පාලකයන්ට ඡන්දය දෙන්න එපා
THARANGA Friday, 04 November 2022 02:32 PM
මතකයි... ඔබතුමා ගියපාරත් අපට උදව් කළා ඉතාම හොඳ පාලකයෙක් සොයා ගන්න. ඔබතුමා ආයෙමත්?