දරුවන් පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක් දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 October 2022
වෛද්‍යවරු පමණක් නොව වෘත්තියවේදීන් රටතුල රඳවා තබා ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල යුතුයි 12 October 2022
අහුංගල්ලේදී ත්‍රිවිල් රියැදුරකට වෙඩි අහුන්ගල්ලේදි සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථ රියදුරකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 12 October 2022
ජනාධිපතිකම් කරපු අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වීමට 22 ව්‍යවස්ථාවෙන් ඉඩ නොදිය යුතුයි 12 October 2022
ජාත්‍යන්තරය ඉදිරියට යනවිට වංචා දූෂණ පිටු දැකීම සඳහා පවතින නීති ශක්තිමත් කර තිබිය යුතුයි 11 October 2022
ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 11 October 2022
උප තැපැල් ලොක්කියන්ට වාසියක් උප තැපැල් ස්ථානාධිපතිවරියක ප්‍රසූත නිවාඩු ලබාගැනීමේදී තම වියදමින් ආදේශකයකු සේවයේ යෙදවිය යුතු අතර, ඒ සඳහා ඔවුන්ට දින 30ක් සඳහා ගෙවන ආදේශක දීමනාව දින 84ක දීමනාවක් දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 October 2022
රියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාල ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රී (10) නිකුත් කර තිබේ. 11 October 2022
‘කළුවර වප් පෝය’ අවලංගු කරයි ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 09 October 2022
වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 09 October 2022
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026