වසර දෙකක් පුරාවට උගන්වන දේ දින 90කින් ග්‍රහණය කරගන්න කියනවානම් කියන කෙනාගේ ඔලුව පරික්ෂා කරන්න 04 October 2022
දේශීය කිරිපිටි මිලත් ඉහළට දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබේ. 04 October 2022
‘සිපෙට්කෝ’ තෙල් ඇනවුම් නොකරයි ‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය දක්වමින් හෙට (4) දිනය සඳහා වන සියලුම ඇනවුම් අවංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 October 2022
පැත්ත මාරු කරන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රීධූරය අහෝසිවීම මේ ව්‍යවස්ථා වගන්තියට ඇතුලත් විය යුතුයි 03 October 2022
ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරු තුමා අතර හමුවක් අද (02) පස්වරුවේ සිදු විය. 02 October 2022
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026