රසායනික ද්‍රව්‍ය අඩංගු ත්‍රිපෝෂ ගැන නිසි පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා හරිනි සෞඛ්‍ය අමාත්‍යාංශයට යයි 26 September 2022
මුලතිව් කුරුන්දි ජාතික උරුමය රැකීමට ගිය සරත් වීරසේකරට පැමිණ සිටි පිරිසකගෙන් විරෝධයක් 26 September 2022
සංචාරකයින් කැඳවා ඔවුනට නෙලුම් කුළුණ පෙන්වා රට සුඛිත මුදිත බව පෙන්වීමට පාලකයින් සූදානම් වනවා 26 September 2022
ත්‍රිපෝෂ සම්බන්ධයෙන් වගකීමක් සහිත සංවිධානයක් විදිහට අපි ආවාට ගියාට ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ 22 September 2022
මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් අවුරුදු 5ට අඩු දරුවන්ගේ උස සහ බර මැනීමක් සහ දරුවාගේ වර්ධනය පිලිබඳ මේ දිනවල සොයා බලනවා 21 September 2022
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ගේ කතා කිරීමේ නිදහස මේ ආණ්ඩුව කෘෘර විදිහට අපෙන් පැහැරගෙන 21 September 2022
ලංකාවෙි නව දුප්පතුන් පිරිසක් බිහිවෙලා ලංකා ආර්ථිකය පහෙන් එකකින් සංකෝචනය වෙමින් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 September 2022
සම්පූර්ණ කැබිනට් මණ්ඩලයක් ළගදීම පත්කරනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිට නැවත පැමිණීමෙන් පසුව සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කරනු ඇති බවත් මීට පෙර සාර්ථක ඇමතිවරුන්ට ඔවුන් දැරූ ඇමති ධූර නැවතත් ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (20) පැවසීය. 20 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026