
(අංජුල මහික වීරරත්න)
විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි ඔප්පු වෙමින් තිබෙන කළ රටට තිබෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටෙි පවතින තත්ත්වයෙන් යමෙක් දේශපාලන වාස ගන්නට උත්සාහ කරනවා නම් ජනතා විරෝධය එල්ල වීම ස්වාභාවික කාරණයක් බවද විජයවර්ධන මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නව මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය..


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඇත්තද? එජාපය විකල්පය කෙසේ වෙතත් විකල් වෙලා ඉන්න බව නම් රටේ මිනිස්සු ඔප්පු කළා. වැඩිය එපා. තියන්නකො මහමැතිවරණයක්. විකල්පෙද කල්පෙද කියලා එජාපෙ විතරක් නෙවෙයි. දැන් ඔය ලැජ්ජා නැතුව ඉල්ලිලා ඉන්න සාටකකෙත් එක්කම පත බෑවෙන හැටි පෙන්වල දෙන්නම් අපි.
වෙන නැතිනම්, මේක පළ කරයිද දන්නේ නැහැ. මොකද අයිකාරයගෙ කියමනකටනේ කමෙන්ට් කළේ.
රට තවදුරටත් වනසන්න දැන් ඇති එකම විකල්පය එක්සත් ජාතික පක්ෂයයි.
දැන් රාජපක්ෂලා බේරාගන්න රනිල් ඉදිරිපත් වෙලා කරන මේවගෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියානිසා එජාපයට කිසිකෙනෙකු ඡන්දය නොදෙනබව ස්ථිරයි. ඒ නිසා බලය ගැන සිහින මැවීම තේරුමක් නෑ.
බඩජහරි කතා කියන්නේ නැතුව ඔය ජරාව ගිලලා දාන්න.
එක ආසනයක්වත් දිනා ගන්න බැරි වුණ දුකට කියවෙන කතා.
රෙද්ද