වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ නවවැනි සහ අවසන් සතියේ තරගයක් වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති තරගයෙන් විද්‍යා විද්‍යාලය ලකුණු 15-8 ක් ලෙස ජය ලැබීය.
විද්‍යා විද්‍යාලය ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ශාන්ත ජෝශප් විදුහලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප විදුහලට ජය ලබාදුන් පුතාලට මගේ සුබ පැතුම් ,ඔබලාට තව දිරිය ශක්තිය ලැබේවා! (නි)
මගේ සුභ පැතුම්! (නි)