අම්බලන්ගොඩ මානිමුල්ල දිලෙන තරු ක්‍රීඩා සමාජය පොසොන් පොහොය නිමිත්තෙන් ගාලු දිසාවේ ළමා නිවාස තුනක දරුවන් සිය දෙනකුට පමණ දිවා භෝජන සංග්‍රහයක් පවත්වා ඇදුම් පළැදුම් හා පොත් පත්ද තෑගී කළේය.
ළමා නිවාසයේ දරුවෝ නැටුම්, ගැයුම් වලින් සිය හැකියා පෙන්වුහ.
බටපොළ ධම්මානන්ද හිමියෝද ක්‍රීඩා සමාජයේ සභාපති අරුමාවඩු අනුර දර්ශන මහතාද මේ අවස්ථාවට සහභාගී වුහ. දරුවන්ට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd