
සුරංගි ලියනපතිරණ ලියූ "අයිලයේ තැනි බිමට ආයෙ ඇව්දින් යන්න" කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය රුහුණු විශ්ව විද්‍යාලයේ ධීවර හා සාගර විද්‍යා හා තාක්ෂණ පීඨ ශ්‍රවනාගාරයේදී ලබන 25 වැනිදා පස්වරු 2 ට පැවැත්වේ.
ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ උත්සවයේ ප්‍රධාන දෙසුම පවත්වයි.
රුහුණු විශ්ව විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරිනියක වන සුරංගි ලියනපතිරණ අකුරැස්ස මහා විද්‍යාලයේ මානව ශාස්ත්‍ර ගුරුවරියක ලෙස සේවය කරන්නීය.සුරංගි ලියනපතිරණ මේ වන විට නවකතාවක් සහ ගීත නිර්මාණ හතරක් එළිදක්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd