වර්ෂ 2019 ගොඩගේ ජාතික කාව්‍ය අත්පිටපත් තරගාවලියේ හොඳම කාව්‍ය කෘති කිහිපය අතරට නිර්දේශ වූ “ගුරු වලප” කාව්‍ය සංග්‍රහය ප්‍රදීපිකා දේශප්‍රිය පතිරාජ විසින් රචනා කරන ලදී. “මකුළු මිනිසෙකි මගේ ගේ තුළ” පද්‍ය සරණිය ඇයගේ දෙවන කාව්‍ය කෘතිය වන අතර, එය වර්ෂ 2022 දී ජනගත කෙරිණි. කාලීන සමාජ සිදුවීම් කිවිඳියගේ බොහෝ කවිවලට නිමිතිවී තිබීම තුළින් ඇයගේ සමාජ සවිඥානික බව විද්‍යමාන කරයි.
පුරුෂයකුගේ ගතික සිත පාදක කරගනිමින්, “ස්වාමි” කව රචිත ය. සැමියාගේ බිරිඳ කිවිඳියකි. ඒ හේතුවෙන් ඔහු, ඇය දෙස බලන්නේ සැකය පෙරටු කරගත් සිතකිනි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාලීන සිදුවීම් තේමා කරගත් අපූරු කවි දෝතක්