Y de silva · 1 hour ago මේ දැනුම් දීම පක්ෂ නායකයන්ට කරුණාකර නාමයෝජනා දෙනකොට දේශපාලන අත්දැකීම් නැති වුනත් අවංක , උගත් බුධිමත් පිරිසකට ඔබගේ නාමයෝජනා ලැයිස්තුවේ 30% වත් වෙන් කරන්න එහෙම නොකලොත් , ජවිපෙන් හෝ ස්වාධීනව හෝ ඉල්ලන ඔය සුදුසුකම් සම්පුර්ණ කරපු කෙනෙකුට , මම ඡන්දය දෙනු ඇත. දැනට දශක කිහිපයක් පාර්ලිමේන්තුවේ ඉන්න පරම්පරා කිහිපයකටම හරියන්න හම්බ කරගෙන සිටින පරණ ඔළුගෙඩි වලට මනාපේ ගැසීමට මගේ කිසිම අදහසක් නොමැත. අඩුම තරමින් ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 10 වත් මෙසේ සිතන බව කරුණාවෙන් සලකන්න , Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දැනුම් දීම පක්ෂ නායකයන්ට කරුණාකර නාමයෝජනා දෙනකොට දේශපාලන අත්දැකීම් නැති වුනත් අවංක , උගත් බුධිමත් පිරිසකට ඔබගේ නාමයෝජනා ලැයිස්තුවේ 30% වත් වෙන් කරන්න එහෙම නොකලොත් , ජවිපෙන් හෝ ස්වාධීනව හෝ ඉල්ලන ඔය සුදුසුකම් සම්පුර්ණ කරපු කෙනෙකුට , මම ඡන්දය දෙනු ඇත. දැනට දශක කිහිපයක් පාර්ලිමේන්තුවේ ඉන්න පරම්පරා කිහිපයකටම හරියන්න හම්බ කරගෙන සිටින පරණ ඔළුගෙඩි වලට මනාපේ ගැසීමට මගේ කිසිම අදහසක් නොමැත. අඩුම තරමින් ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 10 වත් මෙසේ සිතන බව කරුණාවෙන් සලකන්න ,