Y විජිත් · 1 hour ago "කවුද කියන්නේ.. සුවාරිස් අයියේ...? " " ඔය පත්තරේ තිබුනේ..රවී මහත්තයෝ.." ටිකක් සිහි බුද්ධියෙන් පත්තරවල තියෙන දේවල් කියවලා තේරුම් ගන්න. මම දැන් කෘතීම වැසි වස්සන්නයි යන්නේ. අද තායි විශේෂඥයෝ කට්ටියක් ඇවිත් ට්‍රයල් එකක් කළා....කොහොමත් ඉතින් මගේ කොමිස් එක වැඩියෙන් දෙන කොම්පැනියට තමයි මේ වැඩේ දිගටම කරගෙන යන්න දෙන්නේ... මේ රටේ නියඟයට අභියෝග කරන එකම පුද්ගලයා මමයි.. කරන්ට් කපන්නේ නැහැ. මම වැසි වස්සවනවා. ජලාශ පිරිලා ඉතිරිලා යන්නම..වැඩිපුර වතුර ලැබුනොත්... ඉන්දියාවටත් දෙනවා.." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කවුද කියන්නේ.. සුවාරිස් අයියේ...? " " ඔය පත්තරේ තිබුනේ..රවී මහත්තයෝ.." ටිකක් සිහි බුද්ධියෙන් පත්තරවල තියෙන දේවල් කියවලා තේරුම් ගන්න. මම දැන් කෘතීම වැසි වස්සන්නයි යන්නේ. අද තායි විශේෂඥයෝ කට්ටියක් ඇවිත් ට්‍රයල් එකක් කළා....කොහොමත් ඉතින් මගේ කොමිස් එක වැඩියෙන් දෙන කොම්පැනියට තමයි මේ වැඩේ දිගටම කරගෙන යන්න දෙන්නේ... මේ රටේ නියඟයට අභියෝග කරන එකම පුද්ගලයා මමයි.. කරන්ට් කපන්නේ නැහැ. මම වැසි වස්සවනවා. ජලාශ පිරිලා ඉතිරිලා යන්නම..වැඩිපුර වතුර ලැබුනොත්... ඉන්දියාවටත් දෙනවා.."