(දයාසීලි ලියනගේ)
ලබන ජනවාරි මාසයේ මුල් සති දෙක ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක (රුපියල් කෝටි දාහත්දාස් හත්සියක මුදලක්) ණය මුදලක් එකවර ගෙවීමට සිදුවී ඇති අතර එම මුදල එකවර නොගෙව්වොත් රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපාන බව සඳහන් වේ.
හිටපු නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ රජය කාලයේ ලබා ගත් ස්වෛරී බැඳුම්කර සඳහා මෙම ණය මුදල ගෙවීමට සිදුවී ඇති බවයි.
මෙම ණය මුදල එකවර ගෙවීමට නොහැකි වුවහොත් ණය දෙන සියලු ආයතන අපේ රට අසාදු ලේඛනගත රටක් වශයෙන් සලකනු ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙම ණය මුදල ගෙවීම සඳහා කිසිදු සැලැස්මක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
411
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනවාරියේ ඩොලර් මිලියන 1000 ක ණය නොගෙව්වොත් රට අසාදු ලේඛනයේ