IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


වසර දහයට වැඩ වර්ජන 386ක් රටට පාඩුව කෝටි 300ක් වැඩිම වර්ජන අධ්‍යාපනය සෞඛ්‍ය

සුජිත් හේවාජුලිගේ

රට පුරා කෙරුණු වැඩවර්ජනවලින් පසුගිය වසර දහයක කාලයේ දී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.

එම කාලසීමාවේ දී වැඩ වර්ජන 386ක් සිදුවී ඇති බවත් ඒ වැඩ වර්ජනවලින් ශ්‍රම දින හය ලක්ෂ හැට දෙදහස් තුන්සිය අසූඅටක් රටට අහිමිව ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම වැඩ වර්ජනවලට සම්බන්ධ වී ඇති සේවකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පහළොස් දහස් තුන්සිය පනස් හයක් බව පවසන වසන්ත අතුකෝරළ මහතා වැඩිම වැඩ වර්ජන සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 2018 වර්ෂයේ දී බවද ප්‍රකාශ කළේය.

එම වර්ෂයේ දී සිදුවී ඇති වැඩ වර්ජන ගණන 51 ක් බව හෙතෙම  සඳහන් කළේය. අධ්‍යාපනය, සෞඛ්‍ය, වතු ප්‍රවාහන ඇඟලුම් යනාදී ක්ෂේත්‍රවල වැඩිම වැඩ වර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති සංඛ්‍යාව 2122කි.

 

 



අදහස් (0)

වසර දහයට වැඩ වර්ජන 386ක් රටට පාඩුව කෝටි 300ක් වැඩිම වර්ජන අධ්‍යාපනය සෞඛ්‍ය

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පසුගිය මාසයෙහි පමණක් ඩෙංගු රෝහීන් 5018ක්
2025 මැයි මස 04 12 0

පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 13 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු


වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමේ උත්සාහයක්
2025 මැයි මස 04 9 0

වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමට යම් පිරිසක් උත්සාහ කරන නිසා ජනාධිපති අනුර කුමර දිසානායක මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පරිසරවේදීහු සඳහ



ජුනි විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මැයි 15 දා උපයෝගිතා කොමිසමට
2025 මැයි මස 04 8 0

එළැඹෙන ජූලි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නම් මේ මස දෙවැනි සතිය වෙනවිට ඊට අදාළ යෝජනාව ලංකා විද


වසර දහයට වැඩ වර්ජන 386ක් රටට පාඩුව කෝටි 300ක් වැඩිම වර්ජන අධ්‍යාපනය සෞඛ්‍ය
2025 මැයි මස 04 10 0

රට පුරා කෙරුණු වැඩවර්ජනවලින් පසුගිය වසර දහයක කාලයේ දී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 658 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 171 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site