IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


තෙල් සංස්ථා සේවකයන්ට බෝනස් දෙන්නේ කාර්යසාධනය හොඳ නම් විතරයි - තෙල් සංස්ථා සභාපති

උපුල් වික්‍රමසිංහ

මින් ඉදිරියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමේ දී ඔවුන්ගේ කාර්යසාධනය මත පදනම්ව ඒවා ලබා දීම සිදු කරන බව එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ද රාජකරුණා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

ඒ අනුව අදාළ කාර්යසාධන ඉලක්ක මේ වසරේ අප්‍රේල් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන බව ද සේවකයන්ගේ කාර්යසාධනය ඇගයීමෙන් පසු ගෙවන ප්‍රසාද දීමනා තීරණය කරන බව ද සභාපතිවරයා හෙළි කළේ ය.

එසේ ගෙවන මුදල් ප්‍රමාණය මේ වෙනවිට තීරණය කර ඇති බවත් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බවත් කී ඔහු එය අමාත්‍ය මණ්ඩල අනුමතය සඳහා ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළේ ය.

 



අදහස් (0)

තෙල් සංස්ථා සේවකයන්ට බෝනස් දෙන්නේ කාර්යසාධනය හොඳ නම් විතරයි - තෙල් සංස්ථා සභාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පසුගිය මාසයෙහි පමණක් ඩෙංගු රෝහීන් 5018ක්
2025 මැයි මස 04 12 0

පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 13 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු


වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමේ උත්සාහයක්
2025 මැයි මස 04 9 0

වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමට යම් පිරිසක් උත්සාහ කරන නිසා ජනාධිපති අනුර කුමර දිසානායක මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පරිසරවේදීහු සඳහ



ජුනි විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මැයි 15 දා උපයෝගිතා කොමිසමට
2025 මැයි මස 04 8 0

එළැඹෙන ජූලි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නම් මේ මස දෙවැනි සතිය වෙනවිට ඊට අදාළ යෝජනාව ලංකා විද


වසර දහයට වැඩ වර්ජන 386ක් රටට පාඩුව කෝටි 300ක් වැඩිම වර්ජන අධ්‍යාපනය සෞඛ්‍ය
2025 මැයි මස 04 10 0

රට පුරා කෙරුණු වැඩවර්ජනවලින් පසුගිය වසර දහයක කාලයේ දී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 658 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 171 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site