ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ බ්රිතාන්ය අග්රාමාත්ය නිල නිවසින් පසුගිය වසර 10 ක කාලය ඇතුළත නික්ම යන හය වැනි බ්
සයුරෙන් එතෙර
උතුරු කොරියාව න්යෂ්ටික රාජ්යයක්
උතුරු කොරියාව න්යෂ්ටික බලැති රාජ්යයක් බවත්, උතුරු කොරියාව න්යෂ්ටික බලැති රාජ්යයක් යැයිනිල වශයෙන් නම් කළ යු
බ්රිතාන්ය අගමැති ගෙදර යයි
තමන් බ්රිතාන්ය අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව කීර් ස්ටාර්මර් පවසයි. ස්ටාර්මර් මෙසේ පැවැසුවේ ලන්ඩ
කටාර් ගෑස් කම්හලක පිපිරීමකින් 54 කට තුවාල
කටාර් රාජ්යයේ, රාස් ලෆාන් කාර්මික කලාපයේ, ‘බර්සාන්’ නමැති ප්රධාන ස්වභාවික වායු අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරී
හිස්කබලෙන් බද්ධ වූ නිවුන් දැරියන් වෙන් කෙරේ
උපන් දා සිට මාස 19 ක් හිස්කබලෙන් බද්ධ වී සිටි නයිජීරියානු ජාතික නිවුන් දැරියන් දෙදෙනකු සැත්කම් මාලාවකින් පසු සාර්
ට්රම්ප්ගෙන් ඉරානයට අනතුරු අගවීමක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ සාම සාකච්ඡා සඳහා සහභාගී වන ඉරානයේ ප්රධාන සාකච්ඡාකරු එරට පාර්ලිමේන්තු කතා
ඇමරිකා ඉරාන දින 60ක එකඟතාවක්
දීර්ඝ කාලීන මතභේදයකට තුඩු දී ඇති න්යෂ්ටික ගැටලු සහ පැනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ
ඇමෙරිකා ඉරාන ප්රගතිය හොඳයි
ඇමෙරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවල පළමු දිනයේදීම, ‘සාර්ථක ප්රගතියක්’ අත්කර ගැ
ඉන්දී්ය අධ්යාපන ඇමැතිට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්
ඉන්දීය අධ්යාපන අමාත්යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින්, ඉන්දියාවේ ‘කැරපොතු ජනතා පක්ෂය’ නමින් හැඳ
ප්රංශයේ ජාතික සංගීත උළෙලේ මත්පැන් තහනමක්
ප්රංශයේ වාර්ෂිකව පැවැත්වෙන ජාතික සංගීත උළෙල ආරම්භ වී ඇති බවත්, මෙවර උළෙලට මත්පැන් තහනම් බවත් බලධාරීහු පවසති. මෙ
බ්රිතාන්ය අගමැතිට ධුරයෙන් යන්න වෙනවා - ට්රම්ප්
බ්රිතාන්ය අග්රාමාත්ය කීර් ස්ටාර්මර්, අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්
දකුණු අප්රිකාවට අරමුදල් දෙන්නේ නෑ
දකුණු අප්රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, සුදු ජාතික අප්රිකානු ප
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද
මැදපෙරදිග කලාපයේ යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව ක්රියාත්මක කි
චීන විදෙස් ඇමති ඉන්දියාවේ
චීන විදේශ අමාත්ය වැන්ග් යී හෙට (ජූනි 22) සහ 23 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන බ්රික්ස් සාමාජික රටවල
නයිජර් රාජ්යයේ වෙඩි තැබීමක්
අප්රිකාවට අයත් නයිජර් රාජ්යයේ විශාලතම ගුවන් තොටුපොළට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයන් 35 දෙනකු
චීනයේ රොබෝවෙක් හිඟමනේ
විවිධාකාරයේ මානවරූපි (මනුෂ්යයන්ට සමාන ලෙස හිසක්, අත පය සහ සිරුරුක් ඇති) රොබෝවරුන් චීනයේ දකින්න ලැබේ. චීනයේ එවැනි
පාකිස්තානයේ ඉන්ධන මිල පහළට
පාකිස්තානයේ ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට එරට අග්රාමාත්ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව, පැට්
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අර්බුදයක
ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගාර් ගලිබාෆ්ගේ ප්රධානත්වයෙන් ස්විට්සර
ධවල මන්දිරයට පහර දෙන්න හදලා
ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ 80 වැනි උපන් දිනය සහ ඇමෙරිකාවේ 250 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ඉකුත් 15 වැනිදා රාත්රිය
ලෝක නායකයෝ රැසක් ‘ජී7’ සමුළුවට
‘ජී7’ සමුළුව, නැගෙනහිර ප්රංශයේ, ස්විට්සර්ලන්ත දේශසීමාව අසල එවියන් නගරයේ දී පැවැත්විණි. මෙවර ‘ජී7’ සමුළුවේ අරමුණ
අවබෝධතා ගිවිසුමට අත්සන් කරයි
‘ජී7’ සමුළුවට සහභාගී වන ට්රම්ප්, ප්රංශයේ සිට ගිවිසුමට අත්සන් තැබූ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් ඉරානයේ
සත්වෝද්යානයකට ප්රහාරයක්: හාවෝ 10 ක් මැරිලා
යුක්රේන සත්වෝද්යානයකට රුසියන් හමුදාවෙන් ඩ්රෝන ප්රහාරයක් එල්ල විය. යුක්රේන මාධ්ය වාර්තා කළේ ප්රහාරයෙන් හා
‘ජී7’ සාම යෝජනාවට පුටින් බෑ කියයි
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමේ අරමුණින්, ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් එක් වී සකස් කළ සාම යෝජනාව, රුසිය
බෝම්බ හෙලන යානයක් කඩා වැටේ
ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත්, බෝම්බ හෙලන ප්රහාරක යානයක් අනතුරට ලක් වී කඩා වැටුණි. අනතුරින් යානයේ නියමුවන් ද ඇතුළ
ට්රම්ප්ට උණුසුම් පිළිගැනීමක්
ප්රංශයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්ර
හෙලිකොප්ටර් දෙකක් එකිනෙක හැපිලා
බ්රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයට ඉහළින් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් මියගි
ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටිලා
ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ බේට්ස් ප්රාන්තයේ ගුවන්තොටුපොළක් ආසන්නයේ සිදුවුණු ගුවන් යානා අනතුරකින් 12 දෙනෙක් ජීවිත
ට්රම්ප්ගේ උපන් දිනය දා ධවල මන්දිරයේ ‘සටනක්’
ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය සහ ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන්, ධවල මන
මෝදි ස්ලොවේකියාවේ
සිය යුරෝපීය සංචාරයේ දෙවන අදියර ආරම්භ කරමින් ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ස්ලොවේකියාවේ බ්රැටිස්ලාවා අග
සාම වැඩපිළිවෙළට කටාරයත්
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා වූ ගිවිසුම අවසන් කිරීමට සහය වීම සඳහා කටාර් සාකච්ඡාකරුවන්

