ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා මේ ව
සයුරෙන් එතෙර
උප ජනපති පාපන්දු කුසලානය කඩලා
ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙර
ගාසා අවසන් රෝහලටත් පහර දෙයි
ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ, අවසන් පුර්ණ ක්‍රියාකාරී රෝහල විනාශ විය. ඊශ්‍රායල හමුදා මෙම රෝහලට පහර දී ඇත්තේ,
උඩ ගිය කාන්තාවෝ ආපසු එති
ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිත
කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්යවක
ට්‍රම්ප් නියෝජිතයා පුටින් හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ඡ
ටැන්සානියා මැතිවරණයට විපක්ෂය නැහැ
අප්‍රිකා රාජ්‍යයක් වන ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර, එරට
යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්
ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිර
ඉරාන ඇමෙරිකන් සාකච්ඡා ඕමානයේ
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකා රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ හමුවක් ඕමානයේ මස්කට්
මියන්මාරය යළි සෙලවෙයි
මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒ
නිදහසේ නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
කොණ්ඩය කපලා අත්අඩංගුවේ
ඇෆ්ගන් තලේබාන් රජයේ දලදඬු ෂරියා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බලන, සදාචාරය සුරැකීම වෙනුවෙන් පෙනී ස
පැය 6 කින් ත්‍රිමාණ දුම්රිය ස්ථානයක් හදලා
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D-printing) භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් එකලැස් කර අවසන් කිරීමට
හෙලිකොප්ටරයක් හඩ්සන් ගංගාවට කඩා වැටෙයි
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ සංචාරකයන් රැගෙන නිව්යෝක් නගරය
චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂය
රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට
ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත්
ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ ක
පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම්
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන ව
චීන ජාතිකයෝ 155 ක් යුක්රේන සටන් බිමේ
චීන ජාතිකයන් 155 දෙනකු පමණ රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන හමුදා සමඟ සටන් වදින බව යුක්රේන බුද්ධි අංශ අනාවරණය කර ඇත.
චාල්ස් රජු පාප්තුමා හමුවෙන්න ගිහිල්ලා
ඉතාලියේ සිවුදින නිල සංචාරයක යෙදෙන තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින, වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තු
බොරතෙල් බැරලයක මිල පහළට
ඇමෙරිකාවේ නව තීරු බදු හේතුවෙන්, බොරතෙල් බැරලයක මිල සියයට 6.68 කින් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, WT
තීරුබදුවලට ට්‍රම්ප්ගෙන් විරාමයක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු විසින් ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට ප්‍රකාශයට පත් කළ තීරු බදු පැනවීම
බදුවලට එරෙහි වෙමු: චීනය ඉන්දියාවට කියයි
ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදු හමුවේ, ඊට මුහුණ දී, ඉන්දියාව සහ චීනය එක්ව, අභියෝග ජය ගැනීම කළ යුතු යැයි චී
ඩුබායි කුමරු මෝදි හමුවන්න ඇවිල්ලා
ඩුබායි ඔටුන්න හිමි කුමරු මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බි
චීන සෙබළු දෙදෙනෙක් යුක්රේන හමුදා ග්‍රහණයට
රුසියාවට සහාය පළ කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, යුක්රේන හමුදාවට එරෙහිව සටන් වැදුණු චීන ජාතිකයන් දෙද
දේශසීමා පසු කරන්න හැදූ උතුරේ සෙබළුන්ට වෙඩි ප්‍රහාර
උතුරු කොරියන් සොල්දාදුවන් පිරිසක්, දකුණු කොරියානු දේශසීමාව උල්ලංඝනය කළ බැවින්, ඔවුන්ට අනතුරු අඟවමින් වෙඩි තැබී
රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 දෙනෙක් මරුට
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට