ඉරානයේ තෙහෙරාන් නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ඉරාන ජාතික කලහකාරීන් පිරිසක් පහර දීමෙන් පසු ඊට විරෝධය පළ ක
සයුරෙන් එතෙර
තලේබාන්-ඇෆ්ගන් සාම කතා අවුල් කරන්නේ පාකිස්තානයයි
ඇෆ්ගන් රජය තලේබාන් සංවිධානයත් සමඟ සාමකතා පැවැත්වීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද පාකිස්තානය එම සාම කතාවලට එරෙහ
ප්‍රහාර දුන්නේ පාකිස්තාන රජයේ අනුදැනුම ඇතිව
පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකුට මරු කැඳවමින් ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා එල්ල කළ ප්‍රහාරය පාකිස්තානයේ අනුදැ
පාකිස්තාන-ඇමෙරිකා ආරවුල තවත් ජවනිකාවක්ද?
පසුගිය සෙනසුරාදා අලූයම ඇෆ්ගන් පාකිස්තානු දේශ සීමාවේ පාකිස්තානු හමුදා කඳවුරකට එල්ල කළ නේටෝ ගුවන් ප්‍රහාරය එක්ස
ඊජිප්තු ඡන්ද විමසුම අකලට හටගත් පලයක් වෙයිද?
අරාබිකරයේ ඒකාධිපති පාලකයින්ට එරෙහිව නැගුණු ජනතා උද්ඝෝෂණයේදී බිඳ වැටුණු දෙවැනි බලකොටුව වන ඊජිප්තුවේ හොස්නි මුබ
ඕස්ටේ‍්‍රලියා අගමැතිනිගේ වැටුප ඔබාමටත් වඩා වැඩියි
ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ්ගේ වැටුප ඕස්ටේ‍්‍රලියන් ඩොලර් 4,73,000 ක් තෙක් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඕස්
හිතවත්කම් අලූත් කරගන්න හිලරි ක්ලින්ටන් මියන්මාරයට
ද්වීපාර්ශ්වික සබඳතා අලූත් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ (1) මියන්මාරයට පැමිණ ජනා
සිල්ලර වෙළෙඳාමට පිවිසෙන්න විදෙස් සමාගම්වලට ඉඩ දුන්නාට නවදිල්ලියේ විරෝධතා
රටේ සිල්ලර වෙළෙඳාම, අන්තර් ජාතික සමාගම්වලට විවෘත කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට එරෙහිව එරට ප‍්‍රධාන විපක්ෂ දේශපාල
බි්රතාන්යය ඉරාන තානාපති නෙරපයි
ඉරානයේ තෙහෙරාන් නුවර පිහිටි බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ඉකුත් අඟහරුවාදා (29) කලහකාරීන් පිරිසක් පහර දීමත් සමඟ
ඉන්දීය රජයට ඩොලර් බිලියන 40 ක අලාභයක් කළ ජංගම දුරකතන වංචාව:
ඉන්දීය රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන 40 ක අලාභයක් සිදු කළ ‘2ජී’ වර්ගයේ ජංගම දුරකතන බලපත‍්‍ර නිකුත් කිරීමේ වංචාවට සම්බ
නොබෙල් සාම ත්‍යාගලාභිනිය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ යේමනයේ මානව කි‍්‍රයාකාරිනියක වන තවාකුල් කර්මාන් පෙරේදා (28) නෙදර්ලන්ත
ඇමෙරිකාව යළි පහරදුන්නොත් නිසි පිළිතුරු දෙන්න සූදානම්
මින් ඉදිරියට ඇමෙරිකාවට හෝ නෝටෝ හමුදාවට හෝ පාකිස්තාන භූමියට ඇතුළු වී කිසිම ආකාරයක පහර දීමක් කළ නොහැකි බවත් එසේ කර
පාකිස්තානය පහරදෙන බව කීවාම ඇමෙරිකා හමුදා ඇවිත් පහර දුන්නා
ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල පාකිස්තාන හමුදාවට අයත් මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඉකුත්
ඇමෙරිකන් හමුදා ප‍්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු 26 ක් මරුට
පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි පාකිස්තාන හමුදා මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ග
කතානායක ධුරය දෙනවා නම් ආණ්ඩුවට එක්වන්න සූදානම්
ඕස්ටේ‍්‍රලියා කතානායක හැරී ජෙන්කින්ස් ඊයේ (24) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ පාලක පක්ෂයට එක් වී
දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්
වසර 33 ක තම පාලනය අවසන් කරමින් දින 30 ඇතුළතදී ධුරයෙන් ඉල්ලා අස්වන බව යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ පවසයි. ජනාධිපත
ජනාධිපති ඔබාමාගේ හිටපු සමීපතමයකුට වසර 10 1/2ක සිර දඬුවම්
ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමාගේ රජය වෙනුවෙන් චිකාගෝ ප‍්‍රාන්තයෙන් අරමුදල් රැුස් කරන්නෙකු ලෙස කටයුතු කළ හිටපු නිල
ජනතා විරෝධය හමුවේ ඊජිප්තු ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වේ
දින තුනක් තිස්සේ කයිරෝ නුවර පැවැති ජනතා විරෝධය උත්සන්න වී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උග‍්‍රවීමත් සම
ඉරානයෙන් ගඩාෆිට දුන්නැයි කියන රසායනික අවි හමුවේ
ඝාතනය කෙරුණු ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ රජයට, ඉරානය හොර රහසේ රසායනික අවි තොගයක් ලබා දී ඇති බවට තොරතු
අරාබි ලීගයේ සාම සැලැස්ම සිරියා ජනපති ප‍්‍රතික්ෂේප කරයි
අරාබි ලීගය ඉදිරිපත් කළ සාම සැලැස්ම තමන් ප‍්‍රතික්ෂේප කරන බවත් සන්නද්ධ පිරිස්වලට දිගින් දිගටම පහර දෙන බවත් ධුරයෙ
නයිජර් රටට පනින්න හැදු ගඩාෆිගේ පුතා අල්ලා ගනී
ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම්, ලිබියාවේ සිට අසල්වැසි නයිජර
ධවල මන්දිරයට වෙඩි තියලා
ඇමෙරිකාවේ ධවල මන්දිරයට වෙඩි තබා පලා ගිය 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකවරු පෙ
ඉන්දියාවේ උත්තර ප‍්‍රාන්තය බෙදන්න මහ ඇමැතිනී මායාවතී සැරසෙයි
ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තය, කුඩා ප‍්‍රාන්ත හතරකට බෙදීමේ යෝජනාවක් ප‍්‍රාන්ත ර
විරෝධතාකරුවෝ කුවේට් පාර්ලිමේන්තුවට කඩා පනිති
කුවේට් අගමැති ශීක් නසාර් මොහොම්මද් අල් අහමද් අල් සාබාට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් අගමැති නිල නිවස ඉදිරිපිට ප
අයිශ්වර්යාට මවු පදවිය
සුපිරි බොලිවුඞ් තාරකාවක වන අයිශ්වර්යා රායි බච්චන් ඊයේ (16) ඉන්දියාවේ මුම්බායි නුවර ‘සෙවන් හිල්ස්’ රෝහලේදී දියණිය
ආරක්ෂක ගිවිසුම අලූත් කරන්න ජනපති ඔබාමා ඕස්ටේ‍්‍රලියා යයි
ඕස්ටේ‍්‍රලියාව සහ ඇමෙරිකාව අතර හැට වසරක සිට පවතින ආරක්ෂක ගිවිසුම අලූත් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාම
රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා
ඉන්දීය පාලක කොංග‍්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහජන රැලියක්ඇමැතීමට උත්තර ප‍්‍රදේශයේ පුල්පූර් නුවරට පෙරේ
ආර්ථික අර්බුදය හමුවේ ඉතාලි අගමැති ඉල්ලා අස්වේ
ඉතාලිය මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ, අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී පෙරේදා (12) ධුරයෙන් ඉල්ලා අස්විය. අග
විරෝධතා මැද ඇපෙක් සමුළුව හවායිවලදී
ආසියා පැසිෆික් කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් ඇපෙක් සමුළුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රධානත්වය
ඉරානයේ හමුදා මූලස්ථානයක ප්‍රබල පිපිරීමක්
ඉරානයේ විප්ලවීය හමුදාවට අයත් කඳවුරක සිදුවූ ප්‍රබල පිපිරීමකින් ඉහළ පෙළේ හමුදා නිලධාරියකු ඇතුළු සෙබළු 17 දෙනෙක් ජ

