ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය කුමන ආකාරයේ චෝදනා එල්ල කළත් පරමාණු
සයුරෙන් එතෙර
ආජන්ටිනා ජනපතිනියගේ පිළිකා සැත්කම සාර්ථකයි
තයිරොයිඞ් ග්‍රන්ථියේ පිළිකාවකින් පීඩා විඳින ලතින් ඇමෙරිකාවේ ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් ඊයේ (5)
ලිබියාවේ මානව හිමිකම් කඩවුණාදැයි සොයනවා
ගඩාෆි පාලනය අවසන් කිරීමට නේටෝ හමුදා ලිබියාවට හෙලූ බෝම්බවලින් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇතිදැයි සොයා බැලීම
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නවත්වන්න සිරියා ජනපතිට ඕනෑකමක් නෑ
සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්නවීමත් සමඟ එහි යැවූ තම සාම නිරීක්ෂණ කණ්ඩායම වහා ආපසු ගෙන්වා ගැනීමට අරාබි ලීග
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන යුද අභ්‍යාසය අවසන්
ඇමෙරිකාව සහ ඊශ්‍රායලයේ දැඩි විරෝධය මැද, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ දින 10 ක් තිස්සේ පැවැත්වූ නාවික යුද අභ්‍යාස
ලිබියාවේ තෙල් වරාය යළි ඇරේ
ලිබියා සිවිල් අරගලය හමුවේ වසා දැමුණු රාස් ලනූෆ් ‘අල් සදාර්’ තෙල් ප්‍රවාහන වරාය නගරය ඊයේ (2) සිය වැඩ කටයුතු නැවතත්
ලෝකවාසීහු උදා වූ නව වසර උත්කර්ෂවත් ලෙස පිළිගනිති
ඔස්ටේ්රලියාවේ සිඞ්නි නුවර සිට ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර දක්වා නව වසරේ සම්ප්‍රාප්තිය පෙරේදා (31) උත්කර්ෂවත් අ
උතුරු කොරියාවේ නව නායකයා ‘කිම් ජොං-උන්’
උතුරු කොරියාවේ නව නායකයා ලෙස කිම් ජොං උන් නිල වශයෙන් නම් කිරීමෙන් පසු තම නව නායකයා දිවිහිමියෙන් සුරැකීමට සූදානම්
ජපානයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරක් නෑ
ජපානයේ ඊසාන සහ නැගෙනහිර ප්‍රදේශ ඊයේ (01) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.0ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගිය අත
‘තේන්’ සුළි කුණාටුවෙන් දකුණු ඉන්දියාවේ 42ක් මරුට
දකුණු ඉන්දියාවට බලපෑ ‘තේන්’ සුළි කුණාටුවෙන් ප්‍රංශ ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් 42 දෙනකු පසුගිය සිකුරාදා (30) වන විට
ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකාව තීරණය කරයි
ඉරානයේ තෙල් වෙළෙඳාම සම්බන්ධයෙන් ප්රමුඛත්වයක් දරන එරට මහ බැංකුවට සහ ආර්ථික ක්ෂේත්රයට අදාළ වන අයුරින් සම්බාධ
නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා: හදිසි නීතිය ප‍්‍රකාශ කෙරේ
නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් එරට ජනාධිපතිවරයා වන ගුඞ්ලක් ජොනතන්
ඉරාන නාවික යුධ අභ්‍යාසයේදී මැදි දුර මිසයිලයක් අත්හදා බලයි
මූලෝපායික වශයෙන් වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදු කෙරෙන නාවික යුධ අභ්‍යාසයේදී ඊයේ (01) ඉරාන නාවික හමුදාව මැදි දු
ලෝකයේ ගමන් මඟ වෙනස් කළ 2011
වසරේ වඩාත්ම වැදගත් ප්‍රවෘත්තිය තෝරා ගැනීම සඳහා ඇසෝසියේටට් ප්‍රෙස් ආයතනය එක්සත් ජනපදයේ ප්රවෘත්ති අධ්යක්ෂ
පාඨකයන් 300 කට යවන්න තිබූ ඊ-මේල් පණිවුඩ මිලියන 8 කට යවලා
පුවත්පත් මිලදී ගැනීම සඳහා දායක වන මුදල් සම්බන්ධයෙන් වූ උපදෙස් පාඨකයන් 300 ක් වෙත යැවීමට සූදානම් කර තිබූ ඊ-මේල් පණිව
මැක්සිකෝ හි හිටපු ආණ්ඩුකාර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට එන්න පක්ෂය මාරු කරයි
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පාක්‍ෂිකයෙකු ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් තිබුණත් එම අදහස මදක් ව
විරුද්ධ පාර්ශව සමග සාකච්ඡා කරන්න කැමැතියි: ඒත් කවුරුන් සමගද?
විරුද්ධ පාර්ශවයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා කැමැත්තෙන් සිටින නමුත්, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රධානියා හෝ කණ්ඩායම ගැන ත
ලොක්පාල් පනතට විරෝධය පළකළ හසාරේ වෛද්‍ය උපදෙස් මත උපවාසය අත්හරී
දූෂණ හා වංචා මර්දන පනත රජයට වාසි වන ආකාරයෙන් සම්මත කර ගැනීමට ඉන්දීය රජය කටයුතු කළැයි විරෝධය පළ කිරීම සඳහා ප‍්‍රබල
රජයට වාසිවන අයුරින් දූෂණ මර්දන පනත් කෙටුම්පත සංශෝධනය කරලා
සංශෝධන සහිතව යළිත් වරක් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, දූෂණ වංචා නැවැත්වීමේ ‘ලොක්පාල්’ පනත් කෙටුම්පත ඉතා ද
රජය පෙරළන කුමන්ත‍්‍රණ පරදන්න අප සැම දෙනාම එක්විය යුතුයි
පාකිස්තාන රජය පෙරැළීමට උත්සාහ ගන්නා කුමන්ත‍්‍රණ ව්‍යර්ථ කිරීමටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමටත් සැවොම
සුනාමියෙන් මිය ගියැයි කී දැරියක් වසර හතකට පසු ගෙදර ඇවිත්
ඉන්දුනීසියාවට 2004 වසරේදී කඩා වැදුණු මහා සුනාමියට හසුවී මුහුදට ගසාගෙන ගොස් පණ බේරා ගත් දැරියක, සුනාමි ව්‍යසනයෙන් ස
නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක බෝම්බ පිපිරී 27 ක් මරුට
නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක් ඉලක්ක කර ගනිමින් නත්තල් දා (25 වැනිදා) බෝම්බ පුපුරා ගිය අතර පුද්ගලයෝ 27 දෙනෙක් ජීව
ඇමෙරිකාවට ගැති නොවන රජයක් පාකිස්තානයට ඕනෑ
ඇමෙරිකාවට ගැති නොවන ශක්තිමත් රජයක් පාකිස්තානයට අවශ්‍ය යැයි පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් නායකයකු මෙන්ම ‘තරීක් ඊ
වතිකානුවේ නත්තල් දේව මෙහෙයේදී
16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන්, නත්තල් දින විශේෂ දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීටර් බැසිලි
ඉරාන නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාසයක් අරඹයි
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බව ලොවට පෙන්වීමේ අරම
පිලිප් කුමරු රෝහලේ
හෘදයාබාධයකට ලක් වීමෙන් පසු බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ වල්ලභයා (සැමියා) වන 90 හැවිරිදි පිලිප් කුමරු
ගඩාෆිගේ දරුවෝ ලිබියාව අස්ථාවර කරන්න හදනවා
ලිබියා කැරැල්ල උත්සන්න වෙද්දී රටින් පලා ගිය ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතුන් සහ දියණිය ලිබි
සිරකරුවන් 3,000ක් නිදහස් කිරීමට රාවුල් කස්ත්‍රෝ තීරණය කරයි
මානුෂීය හේතූන් මත ඉදිරි දින කිහිපයේදී සිරකරුවන් 3,000ක් නිදහස් කිරීමට තමන් අපේක්ෂා කරන බව කියුබානු රජය ඊයේ (25) නිවේදන
නයිජීරියාවේ ගැටුම්වලින් සියයකට අධික පිරිසක් මරුට
නයිජීරියා ආරක්ෂක අංශ සහ ඉස්ලාමීය සටන්කාමීන් අතර දින දෙකක් පුරා ඇවිළුණු ගැටුම්වලින් පුද්ගලයින් සියයට අධික පිරිස
පුටින්ට එරෙහිව යළිත් මොස්කව් නුවර විරෝධතා
රුසියාවේ වත්මන් අගමැති මෙන්ම එලැඹෙන වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ව්ලැඩිමීර් පුටින්ට එර

