ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවනවාදැයි සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරියේ නිලධාරීහු පිරිසක
සයුරෙන් එතෙර
බංග්ලාදේශ විපක්ෂය ක්‍රියාකාරීහු පොලිසිය සමඟ ගැටෙති
බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ල
යේමන් ජනපති බලය අත්හැරියේ ඇයි?
වසරකට ආසන්න කාලයක් යේමනයේ ජනතාව ගෙන ගිය උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 33 ක් බලයේ සිටි අලි අබ්දුල්ලා සාලේ පසුගිය ස
මියන්මාරයේ වෙනස රැවටිල්ලක්ද?
දශක දෙකකට අධික කාලයක් තිස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා රේඩාර් තිරයෙන් බැහැර කර තිබූ මියන්මාරය දැන් විවිධ මට්ටම්වල ර
බෙනාසීර් බූතෝ ගෞරව සම්මානය අවුන් සාන් සූ කීට
ද්වී පාර්ශ්වීක වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව මියන්මාරයේ සංචාරයක යෙදෙන පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී
තායි අගමැතිනිය ටජ්මහල නරඹයි
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ (26) අති උත්කර්ෂවත් අන්දමින් පැවැති ඉන්දීය ජනරජ දින විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්ති
කරච්චියේදී පාකිස්තාන නීතිඥවරු තිදෙනෙක් වෙඩි වරුසාවකට බිලිවෙති
කරච්චි නුවර දී පෙරේදා (25) යතුරු පැදි දෙකකින් පැමිණි නානඳුන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි තැබිමකට හසුවි පාකිස
පෘථිවියට කඩා වැදුණු සූර්ය කුණාටුව පහව යන ලකුණු
පෘථිවියට බලපෑම් කළ ‘සූර්ය කුණාටුව’ කෙමෙන් කෙමෙන් පහව යමින් පවතින බවත් ඉදිරි දින කිහිපයේදී පෘථිවි සන්නිවේදන කටය
මලාවී රාජ්‍යයට සුළි කුණාටුවක්
අපි‍්‍රකා රාජ්‍යයක් වන මලාවී රාජ්‍යය හරහා ඊයේ (26) හමා ගිය ‘ෆුන්සෝ’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැල
ගඩාෆි හිතවාදීන් අතට පත්වූ ලිබියා නගරයේ වෙනම පාලනයක්
ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීන් පිරිසක් විසින් ඉකුත් 23 වැනිදා යළි අත්පත් කර
ඉන්දියා-ඉරාන තෙල් ගනුදෙනු රත්තරන්වලින්
ඉරානය සමඟ තෙල් ගනුදෙනු කරද්දී මුදල් ඒකක වෙනුවට රත්තරන් භාවිතා කිරීමට ඉන්දියාව සැරසෙයි. ඉන්දීය රජය එම තීරණය ගත්ත
පැපුවා නිව්ගිනියාවේ නායයෑමක්
පැපුවා නිව්ගිනියාවේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම යට කරමින් සිදු වූ දරුණු නායයාමකින් පුද්ගලයන් හැටක් පමණ මියගොස
ඉන්දීය විදේශ ඇමැතිගෙන් අධිකරණයට පෙත්සමක්
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ආන්දෝලනාත්මක ආකර කර්මාන්ත සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ප්‍රාන්ත ඔම
ඉරාකයේ කාර් බෝම්බ 4 ක් පිපිරී 14 ක් මියයති: 75 කට තුවාල
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත් වන සදාර් ප්‍රදේශයේ පෙරේදා (24) කාර් බෝම්බ හතරක් පුපුරා යෑ
වාර්ගික අර්බුදවලින් රුසියාව කොටස්වලට කැඞීමේ අනතුරක්
රුසියාවේ දැනට පවතින ජනවාර්ගික අර්බුද හේතුවෙන් රට කොටස්වලට කැඞී යෑමට ඉඩක් පවතින බව එරට අගමැති ව්ලැඞ්මීර් පුටින්
ගඩාෆි හිතවාදීහු පිරිසක් ලිබියා නගරයක් අල්ලා ගනිති
ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීහු පිරිසක් පෙරේදා (23) එරට පාලනය අතට ගෙන සිටින ආය
ඇමෙරිකා යුද නැව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
ඇමෙරිකා නාවික හමුදාවට අයත් අති දැවැන්ත ‘ඒබ්‍රහම් ලින්කන්’ යුද නැව පෙරේදා (22) කිසිදු බාධාවකින් තොරව, ඉරානය අසල පි
ජනතාවගෙන් සමාව ඉල්ලා යේමන ජනාධිපති සාලේ ඇමෙරිකා යයි
ජනතා අප්‍රසාදයට පත් යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ රටේ පාලනය උප ජනපතිවරයාට පවරා පෙරේදා (22) ඇමෙරිකාව බලා පිටත්ව
මාලදිවයින් විරෝධතාකරුවෝ 82 ක් පොලිස් අත්අඩංගුවේ
මාලදිවයින් රජයට විරෝධය දැක්වීම සඳහා කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවෝ අසූදෙදෙනෙක් පෙරේදා (21) මාලේ නුවරදී අත්අඩංගු
විරෝධතාකරුවෝ ලිබියා පාලක මණ්ඩල මූලස්ථානයට කඩාවදිති
විරෝධතාකරුවෝ පන්සියයකට වැඩි පිරිසක් ඊයේ (22) ලිබියාවේ බෙන්ගාසී නුවර පිහිටි ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයට කඩා වැදු
වසර තුනක් තිස්සේ මැඩගස්කරයෙන් පිටුවහල් කරනු.....
වසර තුනක් තිස්සේ මැඩගස්කරයෙන් පිටුවහල් කරනු ලැබ, දකුණු අපි‍්‍රකාවේ ජීවත් වූ හිටපු ජනාධිපති මාක් රවාලෝමනානා සහ බ
පාකිස්තාන බොරු හමුදා ජනරාල් කොටුවෙයි
වසර තුනක් තිස්සේ හමුදා ජනරාල්වරයකු ලෙස පෙනී සිට, ව්‍යාජ බලතල පාවිච්චි කරමින් වාසි ලබා ගනිමින් සහ අනවසරයෙන් ඉඩම්
ඉන්දීය විදේශ ඇමැතිට ඉල්ලා අස්වන්නැයි විපක්ෂයෙන් බලපෑම්
ඉන්දීය විදේශ ඇමැති වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි එරට ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය පවසයි
කැරැලිකරුවන්ගේ බිම් බෝම්බයට ඉන්දීය පොලිසියේ 13 ක් බිලි
ඉන්දියාවේ ජර්කාන්ද් ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් බස් රියක් පෙරේදා (21) මාවෝ කැරැලිකරුවන් විසින් අට
ඉරාන-රුසියා ගනුදෙනුවලට ඇමෙරිකන් ඩොලරය නැහැ
රුසියාවත් ඉරානයත් අතර මින් ඉදිරියට පැවැත්වෙන ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිත නොකිරීමට ද
ඉරානයට එරෙහිව දැනටමත් අප්රකාශිත යුද්ධයක්
ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ අඩපණ කිරීම සඳහා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් ඉරාන තෙල් අපනයනය ඉලක්ක කර ගත් සම්
පාකිස්තානු ජනතා පක්ෂයේ බලය ගිලිහී යයිද?
2008 දී හමුදා පාලනය අවසන් කිරීමට පැවැති මහා මැතිවරණයෙන් පසුව සභාග රජයක් පිහිටවූ පාකිස්තානු ජනතා පක්ෂය ගත වූ වසර තු
පාකිස්තාන අගමැති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම ගැන අගමැ
ඇමෙරිකන් නියෝජිතයා පිළිගැනීම පාකිස්තාන රජය ප්‍රතික්ෂේප කරයි
ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාකිස්තානයට පැමිණීමට නියමිත ඇමෙරිකා විශේෂ නියෝජිතයා නොපිළිගැනීමට ප
ඉන්දීය හමුදාපතිගේ උපන්දින අවුල: අධිකරණය හමුවට යෑම ලැජ්ජාවක්
ඉන්දීය හමුදාපතිගේ උපන් දිනය සම්බන්ධයෙන් හට ගත් ආරවුල අධිකරණය හමුවට යෑම ලැජ්ජාවට කරුණක් යැයි ඉන්දීය ආරක්ෂක නියෝ

