කස්ත්‍රෝගේ චරිතාපදානය
කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ පෙරේදා (3) කියුබාවේ හවානා නුවරදී සිය චරිතාපදානය ‘ගරිල්ලා රණශූරයා’ යනුවෙන් එළිදැක්වූයේය. අහපහත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුව ද චරිතාපදානය එළිදැක්වීම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයට සහභාගී වී කස්ත්‍රෝ ඉතා දීර්ඝ දේශනයක් පැවැත්වීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.

