යුක්රේන ජාතික ඇලෙක්සැන්ඩර් පයිලෙන්ස්කෝට ඔහුගේ සතුන් වත්තක් ඇත.සතුන් වත්තේ ප්‍රධාන ආකර්ෂණය සිංහයෝය.යුක්රේ
සයුරෙන් එතෙර
අසූ අටේ දී ඩිප්ලෝමාව
1925 වසරේදී උසස් පාසලකට ඇතුළත් වී 2013 වසරේදී ඩිප්ලෝමාව ලබා ගැනීමට සමත්වූ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ මවුන්ට
චාවේස් නැති වෙනිසියුලාව
වෙනිසියුලා නායක හියුගෝ චාවේස්ගේ අභාවය ගැන සඳහන් කරන බටහිර ජනමාධ්‍ය වාර්තා නඟන එකම ප්රශ්නය වන්නේ චාවේස් න
අවුන්සාන් සුකීගේ ඉදිරි භූමිකාව කුමක්ද?
මියන්මාරයේ හමුදා පාලනය ඉවත් කොට ප්රජාතන්ත්රවාදී මඟකට පිවිසීම අරමුණු කර ගෙන 1988 දී අවුන්සාන් සුකීගේ නායකත
නව පාප්තුමන්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරු 76 හැවිරිදි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ පෙ
චිත්‍රපටයක් රූගත කරන්න ස්පීල්බර්ග් ඉන්දියාවට
ඉන්දු පාකිස්තාන දේශසීමාවේ චිත්‍රපටයක් රූගත කිරීමට සූදානමින් සිටින සුප්‍රකට ඇමෙරිකා සිනමා අධ්යක්ෂ ස්ට
සිරියා කැරැලිකරුවන්ට ආයුධ දෙන්න බි්රතාන්යයත් ප්රංශයත් සූදානම්
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය අවසන් කිරීමේ අරමුණින් සටන් කරන සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීමට ත
චීන කොමියුනිස්ට් පක්ෂ නායක සී ජිංපිංට ජනපති ධුරයට
චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායක සී ජිංපිං ට ඊයේ (14) එරට ජනපති ධුරය හිමිවිය. චීනයේ ජනපති ධුරයට පත්වන්නේ එරට කොමිය
ඉන්දියාවේ ඉතාලි තානාපතිට රටින් පිටවීම තහනම්
ලබන 18 වැනිදා වන තෙක් රටින් පිට නොවන ලෙස ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනිට ඉන්දීය ශ්‍රේෂ්ඨාධික
පාප්තුමා තේරීමේ දෙවැනි ඡන්ද විමසුම තීරණයකින් තොරව අවසන්
නව පාප්තුමා තෝරා ගැනීමට රෝමයේ වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරට රැස්ව සිටින කාදිනල්හිමිවරුන් එකසිය පහළොස් දෙනා
ඉන්දියාවත් ඉතාලියත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදයක්
මීට වසරකට පෙර, සෝමාලි මූදු කොල්ලකරුවන් යැයි වරදවා වටහා ගෙන ඉතාලි භාණ්ඩ ප්‍රවාහන නැවක සිටි ආරක්ෂක අංශ නිලධාරී
මරණ දඬුවම නියම වූ ඊජිප්තු පා පන්දු කී‍්‍රඩකයන්ට නිදහස
ඊජිප්තුවේ පෝට් සෙයිඞ් පා පන්දු කී‍්‍රඩාංගනයේ ඉකුත් වසරේ සිදුවූ ප්රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ යැයි චෝදනා
ඉරාකයේ බෝම්බ පිපිරී 10 ක් මරුට: 98 කට තුවාල
උතුරුදිග ඉරාකයේ කුර්දි බහුතරයක් වෙසෙන කර්කුක් නුවර පොලිස් ස්ථානයකට පෙරේදා (12) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
සිරියානු කැරැලිකරුවන්ගේ ආයුධ තහනම ඉවත් කරනවා
මීළඟ යුරෝපා සංගම් මැතිවරණයේදී සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා ඇති තහනම ඉවත් කිරීමට තමන් නිෂේධ බල
ඇෆ්ගනිස්තානයේ හෙලිකොප්ටර් අනතුරකින් නේටෝ භටයෝ 5ක් මරුට
ජාත්‍යන්තර ආරක්ෂක සහායක බළකායට අයත් හෙලිකොප්ටර් යානයක් ඊයේ(12) දකුණුදිග ඇෆ්ගනිස්තානයේදී අනතුරට ලක්වීමෙන් එහි
ඇමෙරිකාව ඇෆ්ගන් ජනපතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
තලේබාන් සටන්කාමීන් පරාජය කිරීමට ඇමෙරිකාවට හැකියාවක් ලැබී නැති බවත්, 2014 වසරෙන් පසුවත් ඔවුන් ප්රචණ්ඩ කි‍්‍ර
සිරියානු ‘ත්‍රස්ත කණ්ඩායම්’ දිනෙන් දින ශක්තිමත් වෙනවා
සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් වැද සිටින ත්‍රස්ත කණ්ඩායම් දිනෙන් දින ශක්තිමත් වෙමින් ස
ෆෝක්ලන්ත වැසියෝ බි්රතාන්ය පාලනය අනුමත කරති
ආර්ජන්ටිනාව ආසන්නයේ පිහිටි ෆෝක්ලන්ත දූපත තව දුරටත් බි්රතාන්ය පාලනය යටතේ තබා ගන්නේද යන්න පිළිබඳව පැවැති ජ
අන්තර්ජාලයේ ඔත්තු බලන රටවල් අතර සිරියාව හා චීනය පෙරමුණේ
සිරියාව, චීනය, ඉරානය, බහරේනය සහ වියට්නාමය යන රටවල් අන්තර්ජාලයට පිවිසෙන්නන් පිළිබඳව ඔත්තු බැලීමේ නිරතව සිටින බව
නව පාප්තුමා තේරීමේ ඡන්දය අද
ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන්ගේ විශ්‍රාම යෑමෙන් පසු එම පදවියට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්ද විමසුම අද (12) ර
ඉන්දීය වෛද්‍ය සිසුවියට අතවර කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දිවිනසා ගනී
23 හැවිරිදි ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රාම් සිං නමැත්තා ඊයේ (11) නව
වෙනිසියුලා ජනපතිවරණය: භාරකාර ජනපති මදුරෝ පරද්දන්න මා සූදානම්
වෙනිසියුලාවේ ලබන අපේ‍්‍රල් 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, භාරකාර ජනපති මෙන්ම චා
ඇෆ්ගන් ජනපති ඇමෙරිකාවටත් තලේබාන් සංවිධානයටත් දෙහි කපයි
ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර දොළොස් වසරක් සපිරී ඇති නමුත් තලේබාන් සටන්කාමීන්
උමං දුම්රිය තිඹිරි ගෙය වේ
ඇලන් ස්ටැන්ලි (21) සිය මව වන මේරි ඈන් හා සිය බිරිද වන සෝනියා (22) සමග ලන්ඩනයේ වික්ටෝරිය උමං දුම්රිය පොළෙන්දුම්රිය
වෙනිසියුලාවේ භාරකාර ජනපති ලෙස නිකලස් මදුරෝ දිවුරුම් දෙයි
වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස්ගේ අවමංගල කටයුතු ඉකුත් සිකුරාදා (8) රාජ්‍ය ගෞරව සහිතව පැවැත් වුණු අතර, උප ජනපති ධු
වසර 216 කට පසු ප්‍රංශ හමුදා බි්රතාන්යයට
බි්රතාන්ය හමුදා සමඟ යුද අභ්‍යාසයක් පැවැත්වීමේ අරමුණින් වසර 216 කට පසු, ප්‍රංශ හමුදා බළඇණියක් පෙරේදා (9) බි&
පාකිස්තාන අගමැති ඉන්දියාවේ සංචාරයක
පාකිස්තාන අගමැති පර්වේෂ් අෂ්රාෆ් පෙරේදා (9) ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් නුවර සූෆි දෙවොල වැඳ පු
සිරියාවේදී පැහැර ගැනුණු එ.ජා. සාම භටයන්ට නිදහස
සිරියාවේ ඊශ්‍රායල දේශසීමාව අසල ගෝලාන් කඳුකරයේ දී ඉකුත් බ්‍රහස්පතින්දා (7) පැහැර ගැනුණු එක්සත් ජාතීන්ගේ සා
කෙන්යාවේ ජනපතිවරණයෙන් උහුරු කෙන්යාටාට තියුණු ජයක්
අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට උප අගමැති ධුරයේ සිට
කයිරෝවේ ගැටුම් උග්‍රවේ
ඊජිප්තු අධිකරණ තීන්දුවකට එරෙහි වෙමින් එරට කයිරෝ අගනුවර ඊයේ (10) යළිත් වරක් ප්රචණ්ඩ කි‍්‍රයා ආරම්භ විය. ප්&zw

