බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 29 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එරට මැතිවරණ කොමිසම ඊයේ (10) නිවේදනය කළේය. මැතිව
සයුරෙන් එතෙර
වෙනිසියුලාව දේශසීමා ආරක්ෂාව තරකරයි
දේශසීමා ආරක්ෂාව තර කිරීමටත් දේශසීමා පිවිසුම් මාර්ග වසා දැමීමටත් වෙනිසියුලාව ඊයේ (10) තීරණය කළේය. වෙනිසියුලා රජ
මුද්රණයේ තවත් පෙරළියක්
කොළ වෙනුවට ලී පුවරුත් තීන්ත වෙනුවට ගින්දරත් භාවිතා කර මුද්රණ කටයුතු කර ගත හැකි මුද්රණ යන්ත්රයක් ස්විට්සර
ගැහැණු යට ඇදුමෙන් කාමාතුරයන්ට විදුලිසැර
ස්ත්රී දුෂකයන්ට වැට බැදීමේ සමත් කාන්තා යට ඇදුමක් ඉන්දියාවේ එස්.ආර්.එම් විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ සි
ලී සයිකලයක් ඇමෙරිකාවේ
සුපුරුදු යකඩ රාමුව වෙනුවට දැව රාමුවකින් සමන්විත පාපැදියක් ඇමරිකාවේ කොනර් වුඩ් පාපැදි සමාගම සමත්ව තිබේ. ඔවුන
මාග්රට් තැචර්ගේ අවසන් කටයුතු රාජ්ය ගෞරව මැද ලබන සතියේ
අභාවප්රාප්ත බි්රතාන්යයේ හිටපු අගමැතිනී මාග්රට් තැචර්ගේ අවසන් කටයුතු ලබන සතියේ පූර්ණ රාජ්ය සහ හ
බටහිර තර්ජන නොකතා ඉරානය යුරේනියම් කම්හලක් විවෘතකරයි
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් එල්ල වන තර්ජන සහ සම්බාධක නොකතා ඉරානය ඊයේ (9) යුරේනියම් සැකැසීමේ කම්හලක් විවෘත ක
සිරියාව තවත් ඇෆ්ගනිස්තානයක් කරන්න එපා
ඇෆ්ගනිස්තානයට අත් වී ඇති ඉරණම සිරියාවට අත් වීමට ඉඩ නොදිය යුතු යැයි ඇමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානී ජනරා
දූෂණ වංචා පිටුදකින්න දිවිහිමියෙන් සටන් කරනවා
හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වන එරට භාරකාර ජනපති නිකලස් ම
දුම්වැටිය සේසතක් දවයි
ගෘහ භාණ්ඩ ගෙන්වන මුවාවෙන් දුම්වැටි තොගයක් ගෙන්වූ ව්යාපාරිකයින් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් ලක්ෂ 3330 බැගින් ර
ගිටාරයෙන් ඊ මේල්
විදුලි ගිටාරය වාදනය කිරීමෙන් විද්යුත් තැපැල් යැවිය හැකි අමුතුම තාලයේ උපක්රමයක් ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙන
අයියා බිලියට බිලිවේ
බ්රසීල ජාතික සොහොයුරන් දෙදෙනෙක් ඇමසන් ගංගාවේ ඉහළ බලා යාත්රා කරමින් සිටියේ පෙරදා ගගෙහි ඇටවූ උගුලට මසුන් ස
පෙම්වතියක් නැත්තම් ජැකට්ටුවක්
පෙම්වතියක් නොමැති අඩුව පුරවා දීමේ සමත් ‘‘ජැකට්ටුවක්‘‘ජපානයේ ට්සුකුබා සරසවියේ සිසුන් පිරිසක් නිපදවා ති
උතුරු කොරියාව යළිත් යුද අභ්යාසයක් අරඹයි
දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව ඊයේ (8) යළිත් වරක් යුද අභයාසයක් පැවැත් වීය. උ
සටන්කාමීන්ට ඩ්රෝන ප්රහාර එල්ල කරන්න පාකිස්තානය ඇමෙරිකාවට අවසර දීලා
පාකිස්තානයේ ගෝති්රක ප්රදේශවල සැඟවී සිටින ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, නියමුන් රහිත ඩ්රෝන යා
කොරියන් අර්බුදය අවසන් කරන්න එකමුතු නොවුණොත් ආසියාව අවුල් ජාලයක් වේවි
දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව දිගින් දිගටම තර්ජනය කිරීමත් සමඟ කොරියානු අර්ධ ද්වීපයේ හට
ඇමෙරිකා හමුදා ගුවන් ප්රහාරයට ඇෆ්ගන් දරුවෝ 11 ක් බිලිවෙති
ඇමෙරිකානු හමුදාව එල්ල කළ ගුවන් ප්රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියන් පිරිසක් පෙරේදා (7) ජීවිතක්ෂයට පත් වූ අතර
පූටින්ට නිරුවත් විරෝධයක්
ජර්මනියේ පැවැත්වෙන ජාත්යන්තර හැනෝවර් වෙළද ප්රදර්ශනය නෑරඹීමට පැමිණි රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් අම
ස්කෑනරයෙන් සිහින තෝරයි ?
එම්.ආර්.අයි ස්කෑන් යන්ත්රයේ ආධාරයෙන් මිනිසුන්ගේ සිහින කියවීමට ජපාන පරීක්ෂකවරු මේ දිනවල පරීක්ෂණ පවත්වති . ඔවු
පාකිස්තාන මහමැතිවරණ තරගයට හිටපු ජනපති මුෂාරෆ්ට අනුමැතිය
ලබන මැයි මස 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීමට එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ට මැතිව
උතුරු කොරියාව පෙරළන්න ඇමෙරිකාවෙන් සැලැසුම්
දකුණු කොරියාවේ මිතුරෙකු වී, දකුණු කොරියාවට සහාය දෙමින්, ඒකාබද්ධ යුද අභ්යාස පවත්වමින් ඇමෙරිකාව උතුරු කොරියාව &l
ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා තානාපති නිලධාරිනියක මරුට
ඇමෙරිකානු සහ නේටෝ සෙබළුන් සමඟ ඇෆ්ගනිස්තානයේ ක්වලාත් නුවර හමුදා රථ පෙළෙක ගමන් කරමින් සිටි ඇමෙරිකානු තානාපති නි
ඇෆ්ගන් භාෂා පරිවර්තකයන්ට යුද්ධයෙන් පසු ආරක්ෂාව දෙන්න
ඇෆ්ගන් සංග්රමයේදී නේටෝවට සම්බන්ධ බි්රතාන්ය ඇතුළු විදෙස් හමුදා සෙබළුන්ට භාෂා පරිවර්තකයන් ලෙස සහාය ලබ
කොරියා යුද උණුසුම පහවන තෙක් ඇමෙරිකා මිසයිල අත්හදාබැලීම නවතී
කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති යුද උණුසුම පහව යනතෙක් අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල අත්හදා බැලීම ප්රමාද
ළිඳට වැටුණු දිවියා ගොඩට
ළිදකට වැටී ගොඩට ඒමට නොහැකිව සිරවී සිටි දිවියෙකු බේරා ගැනීමට ඉන්දීය වනජීවී නිළධාරීහු පිරිසක් සමත් වූහ. දිවිය
ඔබාමාගෙන් හැඳුනුම්පත ඉල්ලයි
ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා අද ලෝකයේ කවුරුත් දන්නා හඳුනන කෙනෙක් බවට පත්ව ඇතිබව රහසක් නොවේ. ගිය වසරේ ඇමෙරික
වේගවත් බැටරි කාරයක් එයි
විද්යුත් මගින් ධාවනය වන ලොව වේගවත්ම මෝටර් රථය පසුගියදා එළිදැක්විණි. ඇමරිකාවේ ඩිට්රොයිට් ඉලෙක්ට්රික්
චීන කෙල්ල මළ වුන්ගෙන් නැගිටියි
සිය මළගමේ ‘‘පෙර පුහුණුවක්‘‘කළ ශිෂ්යාවක ගැන චීනයේ වුහාන් ප්රාන්තයේ සිටී. සෙන්ග් ජියා (22) නම් වන මේ ශි
තට්ටෙනම් බලාගෙන
හිස කෙස් නොමැති පිරිමින්ට කිරීට හදවත් රෝගය වැළැදීමේ අවදානමක් ඇතැයිජපාන පරීක්ෂකයෝ කියති. මෙම රෝගය වැළදුණු
සිවිල් වැසියන් ඝාතනය කරන ඩ්රෝන ප්රහාර වහාම අත්හිටුවනු
නියමුවන් රහිත ඩ්රෝන යානා යොදා ගනිමින් සිදු කරන ඝාතන වහා නතර කරන්නැයි ඇමෙරිකානු රජයට බල කරමින් නිව්යෝක් නුවර ඊ

