ග්‍රැපීන් ලෙස හැදින්වෙන ලොව සැහැල්ලූතම ඝණ ද්‍රව්‍යය නිපදවීමට චිීනයේ සෙජයෑන්ග් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් ස
සයුරෙන් එතෙර
දත් මදින්න අලුත් බුරුසුවක්
දිවෙහි සවිකැරෙන උපාංගයක් ආධාරයෙන් දත් මැදීමේ නවතම ක්‍රමයක් හදුන්වාදීමට කැනේඩියා ජාතිකයෝ දෙදෙනෙක් සමත්ව සිටි
බැග්ඩෑඞ් අගනුවර බෝම්බ පිපිරී 56 ක් මරුට : 220 කට තුවාල
ඇමෙරිකා හමුදා ඉරාකය ආක්‍රමණය කර දස වසරක් ගෙවෙන අවස්ථාව සනිටුහන් වූ පෙරේදා(19) සැඳෑ කාලයේදී බැග්ඩෑඞ් නගරයේ ස්ථා
ජනපති බැරැක් ඔබාමා ඊශ්‍රායලයේ සංචාරයක
දෙවැනි වරට ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ජනපති බැරැක් ඔබාමා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ(20) ඊශ්‍රායලයට පැමි
සිරියා කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නෑ
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් වැද සිටින කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නැතැයි
ඉතාලි තානාපති රඳවා ගන්න ඉන්දීය රජයට අයිතියක් නැහැ
ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනි ඉන්දියාවේ රඳවා ගැනීමට ඉන්දීය රජයට නීතිමය බලතල නැතැයි එරට ශ්
කාන්තා හිංසනය පිටුදැකීමේ ප්රකාශනයට මුස්ලිම් රටවල සහාය
බටහිිර හා මුස්ලිම් රාජ්‍යයන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණු කාන්තා හිංසනය පිටුදැකමේ එක්සත් ජාතීන්ගේ
නව පාප්තුමන්ගේ පළමු දේව මෙහෙය චාමෙට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රථම දේව මෙහෙය ඊයේ (19) රෝමයේ වතිකානයේ ශාන්ත පීතර් චතුරස්රයේදී පැ
ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් චීනයේ නව ජනපති හමුවෙයි
චීනයේ සංචාරයකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැක් ලිව් ඊයේ (19) එරට නව ජනාධිපති සී ජිංපිං හමුවී සාකච්ඡා පැවැත්
පලස්තීන අර්බුදය සාමකාමීව විසඳන්න ඊශ්‍රායලය සූදානමින්
පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දෙමින් මැදපෙරදිග අර්බුදය විසඳීමට තම නව රජය යුහුසුළුව කටයුතු කරන බව ඊශ්
කොංගෝ යුද අපරාධකරු ඇමෙරිකාවට බාර වෙයි
කොංගෝ සිවිල් යුද සමයේදී ළමා සොල්දාදුවන් බඳවා ගත් බවටත්, යුද අපරාධ සිදු කළ බවටත් චෝදනා ලැබ සිටින කොංගෝවේ සන්නද්ධ
ඊජිප්තු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි
ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටින ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්ස
සංගීතෙටත් රොබෝවරු
රොබෝ සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඉතාලි ජාතික සංගීත අධ්‍යක්ෂකවරයෙක් සමත්ව සිටී. රොබෝවරුන් ගොඩනැගීම සදහ
දිය යට නගරය යළි මතුවේ
වසර 25 ක් දිය යට ගිලී තිබී නැවත මතුවූ නගරයක් ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ. ආර්ජන්ටිනාවේ බුවෙනොස් අයර්ස් අගනුව
ඉන්දියාවේ තවත් සමූහ දුෂණයක්
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දාතියා දිස්ති‍්‍රක්කයේදී පෙරේදා (17) 39 හැවිරිදි ස්විට්සර්ලන්ත කාන්තාවක සමූහ ද
විපක්ෂ නායක මරා වරද මා පිට දාන්න ඇමෙරිකාව කුමන්ත්‍රණය කරනවා
එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත් වන තම ප්‍රතිවාදී අපේක්ෂක විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් ඝාතනය කර, එහි වරද තමා
නව පාප්තුමාගෙන් ආශිර්වාද
ශුද්ධෝත්තම පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉකුත් ඉරිදා (17) වතිකානයේ ශාන්ත ඈන් දෙව් මැදුරේ පැවැත් වූ විශේෂ ද
මියන්මාර ජනාධිපති ඕස්ටේ්රලියාවේ සංචාරයක
මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් ඊයේ (18) ඕස්ටේ්රලියාවට පැමිණියේය. මියන්මාර ජනපතිවරයකු ඕස්ටේ්රලියාව
කැනඩා හිරගෙදරක රැඳවියෝ හෙලිකොප්ටරයකින් පලා යති
කැනඩාවේ ක්යුබෙක් ප්‍රාන්තයේ බන්ධනාගාරයක රැුඳෙවියෝ දෙදෙනෙක් පෙරේදා (17) හෙලිකොප්ටරයක ආධාරයෙන් පලා ගියහ. එම
සිරියා කැරැලිකරුවෝ හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අල්ලා ගනිති
දකුණු සිරියාවේ ඊශ්‍රායලයට මායිම් වූ ගෝලාන් කඳුකරය අසල පිහිටි සිරියානු හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අත්පත
ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩනවා
ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පාකිස්තානයේ සිදු කරන මෙහෙයුම් මගීන් පාකිස්තානයේ ස්වෛර
කතෝලික පල්ලිය දුප්පතුන් වෙනුවෙන් කැප වෙන්න ඕනෑ
පාප් පදවියට පත් ශුද්ධෝත්තම පළමු ෆ්‍රැන්සිස් පාප්තුමන් පෙරේදා (16) රෝමයේ වතිකානුවේදී පළමු වරට මාධ්‍ය හමුවකට
කැරකස් නුවර වීථි සංචාරයෙන් පසු චාවේස්ගේ දේහය තැන්පත් කෙරේ
වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ දේහය ඉකුත් 15 වැනිදා කැරකස් නුවර වීථි සංචාරයෙන් පසුව හමුදා කඳවුරු පරිශ
සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීම ගැන දෙවරක් සිතන්න
සිරියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති ආයුධ තහනම ඉවත් කිරීමත්, සිරියා කැරැලිකරුවන්ට පමණක් ආයුධ දීමට බි්රතාන
ඔස්කාර් සම්මානය හිමි ‘ආගෝ’ චිත්‍රපටයට ඉරානයේ විරෝධය
පසුගියදා නිමාවට පත් වූ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ බෙන් ඇෆ්ලික්ගේ ‘ආගෝ&
ඇමරිකා බසයක කැරපොත්තෝ
හිමිදිරියේ ඇමරිකාවේ නිව්ජර්සි නගරයේ සිට නිව්යෝක් නුවර බලා යාමට සිටි මගීන් පිරිසකි.ඔවුන් සියල්ල නොඉවසිල්ලෙන් බ
කිතුනු දහමට අනුව වැඩ කරන්න නව පාප්තුමාගෙන් ඉල්ලීමක්
ජේසුතුමන්ගේ ධර්මයේ මූලික ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්නැයි අභිනවයෙන් පාප් පදවියට පත් පළමු වැනි ශුද්ධෝත්තම ෆ
ඉරාක අධිකරණ අමත්‍යාංශයට ප්‍රබල ප්‍රහාරයක්: 24 ක් මරුට
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අධිකරණ අමත්‍යාංශ ගොඩනැගිල්ලට පෙරේදා (14) සටන්කාමීන් එල්ල කළ ඉතා සැලැසුම්සහගත ප්‍රහාර
ෆෝක්ලන්ත අර්බුදයට මැදිහත් වෙන්න ආජන්ටිනා ජනපති පාප්තුමන්ට කියයි
ආජන්ටිනාවට අයත් බි්රතාන්ය පාලනයට නතු ෆෝක්ලන්ත දුපත් සම්බන්ධයෙන් පවතින අර්බුදයට මැදිහත් වී ඒ ගැන ලෝක ප්&
ලන්ඩන් පත්තර පාත්තුමාට උපහාස කරයි
ලෝකයේ කෝටි 120 පමණ වන කතෝලිකයන්ගේ ආගමික නායකයා ලෙසින් ආජන්ටීනා ජාතිකයකු පත්වීම බි්රතාන්ය මාධ්‍ය

