බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ සෙසු ප‍්‍රධාන නගරවල පමණක් නොව, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ ඇතුළු ලෝකයේ ප‍්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
බොස්ටන් මැරතන් තරගය සේම, තව නොබෝ දිනකින් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරත් ජපානයේ ටෝකියෝ නුවරත් මහා මැරතන් තරග පැවැත්වීමට නියමිත අතර ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
|
ප‍්‍රංශයේ පැරිස් නුවර ආරක්‍ෂාව තර කර ඇති අයුරු |

