හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා දැමුණු, ඊජිප්තුවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී ජනපති මොහොමඞ් මොර්ස
සයුරෙන් එතෙර
මිතුදම් තරකර ගන්න ඇමෙරිකා රාජ්‍ය ලේකම් සෞදියට යයි
සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ ප්‍රතිපත්ති, සෞදි රජ පවුලේ දැඩි දෝෂ දර්ශනයට හේතුව
ඔත්තු බැලීම් දුරදිග ගියා වැඩියි: ඇමෙරිකා රාජ්‍ය ලේකම් කියයි
ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය, එරට සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත සිදු කළ ඔත්තු බැලීම් දුරදි
සදාම් හුසේන් මැදුර කටුගෙයක් වෙයි
හිටපු ඉරාක ජනපති සදාම් හුසේන් විසින් දකුණු ඉරාකයේ බස්රා නගරයේ ඉදි කරන ජනපති මන්දිරය කෞතුකාගාරයක් ලෙස නම් කළ බව
පොත බාර නොදුන් තරුණයා සිර ගෙට
පුස්තකාලයෙන් ලබා ගත් පොතක් යළි භාරදීමට අතපසු කිරීම නිසාවෙන් සිරගෙදරට නියම වී සිටින තරුණයෙකු ගැන වාර්තා වන්නේ ඇ
චීන ආරක්ෂාවට සබ්මැරීන බලකායක්
ඇමෙරිකාවට එකට එක කිරීමට කවදත් සැරසී සිටින චීනය මෙවර අලූත්ම සබ්මැරීන බලඇණියක් තම ආරක්ෂක සේනාවන්ට එක්කර ගැනීමට ක
ඊබේ සමාව ගනී
දෙවන ලෝක යුද සමයේ නාසි වද කදවුරු වල රදවා සිටි රැදවියන් කිහිපදෙනෙකුට අයත්යැයි සැළකෙන ඇදුම් පැළදුම් හා බඩු බාහිරා
කන්‍යාභාවය වෙන්දේසියේ
තමාගේ කන්‍යාභාවය ඇමෙරිකානු ඩොලර් 30,000කට (රුපියල් 396000) අලෙවි කිරීමට යන 18 හැවිරිදි රූමත් තරුණියක රුසියාවේ සිටින්න
‘දියණියගේ අනාගතය ගැන බයයි‘
ජාන විකෘතියක් නිසා විරූපී වූ මධ්‍යම ඉන්දියාවේ මධවන්ගර්හි පවුලක 26 හැවිරිදි මවක් තවත් එවැනිම දියණියක බිහි කළාය.
සිරියාවේ රසායනික අවි වැනසීම ඇරැඹෙයි
සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ රසායනික අවිහරණ පරීක්ෂකයන්ගේ මැදිහත් වී එරට රජය සතු රසායනික අවි තොග විනාශ
තායිලන්ත හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්රාට තායිලන්තයට ආපසු පැමිණීමට අවසර ලැබෙන ලකුණු
තායිලන්තයේ හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්රාට නැවත සිය රටට පැමිණීමට අවසර ලැබෙන පනතක් ඊයේ (01) තායිලන්ත පාර්ලිමේන
රුසියානු යුද නෞකාවකට ඊශ්‍රායාලයෙන් ගුවන් ප්‍රහාර
සිරියානු රජයට අයත් ප්‍රදේශයක නවතා තිබූ රුසියානු යුද නෞකාවකට ඊශ්‍රායාලය ගුවන් ප්‍රහාර එල්ල කළ බව සිරියා
තායිවානයේ භූමි කම්පාවක්
රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානය පෙරේදා (31) සවස කැළැඹිණි. දකුණු දිග වෙරළ
චීනයේ ටියනාන්මන් චතුරස්රයේ බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෝ පස්දෙනෙක් අත්අඩංගුවට
චීනයේ ටියනාන්මන් චතුරස්රයේ මීට දින කිහිපයකට පෙර පුපුරා ගිය කාර් බෝම්බය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ඊට සම
ඔබාමා නියම වැඩක් කරයි
කතාවක් පවත්වමින් සිටි ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා ගැබිණි කාන්තාවක් වැටෙන්නට නොදී අල්ලා ගත් පුවතක් පසුගියදා වාර
දුම් බොන්නෝ ඉක්මනින් වයසට යති
දුම්පානය කරන පුද්ගලයන් එම වයසේම දුම් පානය නොකරන පුද්ගලයන්ට වඩා සියයට පනස් හතක වයස් ගත පෙනුමක් පෙන්වන බව ඇමෙරිකා
හොරේ අහුවුණොත් දඩේ ලක්ෂ දෙකයි
කාර්යබහුල එඩින්බර්ග් නගරයේදී නොසැලකිලිමත් රියැදුරෙකු විසින් පැයට සැතපුම් 35 ක වෙගයෙන් තම මෝටර් රථය පදවන අතරත
ඇමෙරිකා ආරක්ෂක අංශ පාප්තුමා ගැනත් ඔත්තු බලලා
ඇමෙරිකානු රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ශුද්ධෝත්තම පාප්තුමාගේ දුරකතන ඇ
මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණයට නාවී පිල්ලේ දොස් කියයි
මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය, එරට ජනපතිවරණය පැවැත්වීමට බාධා වන අයුරින් තීන්දු ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැ
ඩ්‍රෝන ප්‍රහාරවලින් මියගිය 2,227 දෙනාගෙන් සියයට 3 ක් සිවිල් වැසියෝ
ඇමෙරිකාව හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන මෙතෙක් එල්ල කර ඇති ප්‍රහාරවලින්, 2,227 දෙනකු මියගොස් ඇති බවත
අවසන් දිනේ අවසන් ගමන් යයි
බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් ප්‍රදේශයේදී පිහි ඇනුම් වලට ලක්ව ඝාතනය වී ඇති ශී්රලාංකික ශීෂ්යයෙකුගේ මරණය සම්බන්
ලොව බලවත්ම පුද්ගලයා පුටින් : ඔබාමාට දෙවැනි තැන
ලොව බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනපති වැලැඩිමියර් පුටින් (61) ඉදිරියෙන් සිටින බව නව ලෝ ප්‍රකට ෆොබ් සඟරාව
පැංචා පාප් පුටුවේ වාඩි වෙන්න හදයි
වතිකානුවේ දහස් ගණනක් ජනයා පවුලේ දිනය සමරීමේ පූජාව සඳහා ශාන්ත පීටර් දේවස්ථාන චතුරස්රයට රැස්ව සිටියි. රැස්ව ස
ඔබාමාගේ ෆේස්බුක් ගිණුම කඩාකප්පල් කරලා
සිරියානු රජයට අනුයුක්ත පරිගණක විශේෂඥයන්ගෙන් සැඳුම්ලත් ‘සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව’ ඇමෙරිකා ජනපති බැර
ඉන්දියාවේ සැප බසයක් අධිවේගී මාර්ගයකදී ගිනිගනී
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රියක හටගත් ගින්නට බසයේ ගම
අල්කයිඩා ප්‍රාණඇපයේ සිටි ප්‍රංශ ජාතිකයන්ට නිදහස
නයිගර් රාජ්‍යයේ අල්කයිඩා ත්රස්තවාදීන්ගේ ප්‍රාණඇපයේ සිටි ප්‍රංශ ජාතිකයන් තිදෙනකුට දෙවසරකට පසු පෙරේ
මෙක්සිකෝවේ ආදිවාසී ගුරුවරයාට ජනපති සමාව
පොලිස් නිලධාරීන් හත් දෙනකු ඝාතනය කිරීමේ වරදට 60 වසරක සිරදඬුවමකට යටත්ව සිටි මෙක්සිකෝවේ ආදිවාසී ගුරුවරයකුට සමාව ද
පාකිස්තාන සෙබළු බෝම්බයකට බිලි
ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පාකිස්තාන ගෝත්‍රික ප්‍රදේශයක ඊයේ (30) බෝම්බයක් පුපුරා ගිය අතර, පාකිස්තාන සෙබළු දෙදෙ
පලස්තීන සිරකරුවෝ 26 ක් නිදහස ලබති
ඊශ්‍රායාල අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ්‍රායාලය ඊයේ (30) පියවර ගත්තේය. තීරණය කළ
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය නිදහසට කරුණු කියයි
ලොව රාජ්‍ය නායකයන්ගේ දුරකතන සංවාද හොරෙන් අසා සිටින බවට චෝදනා එල්ල වීමත් සමඟ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට ඇමෙරික

