පාකිස්තානයේ බාලිකාවන්ගේ ළමා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ හඬ නැඟ තලේබාන් සටන්කරුවකුගේ වෙඩි ප්&
සයුරෙන් එතෙර
කුසගිනි නිවන කාරයක් එයි
රියැදුරා සමග ‘යහළු‘ විය හැකි මෝටර් රථයක් නිපදවීමට ජපානයේ ටොයෝටා මෝටර් රථ සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ. නිශ
සපත්තු දෙක කිලෝ අටසීයයි
ගිනස් පොතේ නම සටහන් කර ගැනීමේ අරමුණින් යකඩ සපත්තු පැළද ඇවිදින පුද්ගලයකු චීනයේ සිටී. ෂෑන්ග් ෆුක්සින්ග් මෙම යක
‘හී මුවෙක්‘ ඇමෙරිකාවේ
දඩයක්කරුවකු විසින් විදින ලද ඊතලයක් මුහුණ පසාරු වන සේ ඇමිනී ඇති මුවෙක් ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ &nb
බිළිඳිය විකිණීම වරදී
මාස හතරක් වයසැති තම සිඟිති දියණිය ජර්මන් ජාතික යුවලකට විකිණීමට තැත් කළැයි 22 හැවිරිදි තුර්කි ජාතික මවක ටර්කි සබි
‘හායන්‘ පිලිපීනයේ දස දහසක් මරයි
හායන් නම් ප්රචණ්ඩ සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනයේ මේ වන විට දස දහසකට ආසන්න පිරිසක් දෙනා මියගොස් ලක්ෂ 8 කට ආසන්
චන්ද්‍රිකාවක් කඩා වැටෙන්න ළඟයි
භාවිතයෙන් අත්හැර දමන ලද ටොන් එකක් පමණ බරැති චන්ද්‍රිකාවක් පෘථීවියට කඩා වැටීමේ අවදානමක් ඇතැයි යුරෝපා අභ්‍යාව
බඩගිනි අලියා කඩ වීදියට පනී
පසුගියදා සර්කස් ප්‍රදර්ශණයකට රෝමයට ගෙනා අලියෙක් එම ස්ථානයෙන් පෑනවිත් සති පොලකට කඩා වැදුණේය. එහි සිටි වෙළෙන්
පඩි වැඩියි
තම රැකියාවෙන් ලැඛෙන චේතනය පමණටත් වඩා වැඩි නිසා රැකියාවට ආයුබෝවන් කියා ඇති පුද්ගලයෙකි ඉන්දිය ජාතික සන්දීප් ජිය
නිව්යෝර්ක් තනපටය වැඩි ගණනක් නෑ
ලන්ඩනයේ වාර්ෂික තනපට ප්‍රදර්ශනයක දී ඇමෙරිකා ඩොලර් විසිපන් ලක්ෂයක් (රුපිය ලක්ෂ 3300) වටිනා බ්‍රසියරයක් ඇඳ සිටි වි
දම්පල් හල ශනිදා විවෘත වෙයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ මෙහෙයැවීමෙන් දඹදිව බුද්ධගයාවේ ඉදිකළ අනගාරික ධර්මපාල ගුණානුස්මරණ ධර්ම
මහත මිනිහා කිලෝ 300ක් අඩු කරයි
ලොව මහතම පුද්ගලයා ලෙස වරෙක නම් දරා සිටි පෝල් මේසන් සැත්කමක් මඟින් සිය සිරුරෙන් කිලෝග්‍රෑම් 304ක් අඩු කරගැනීමට සම
පාප්තුමා ගිලානෝපානස්ථානයේ
රෝමයේ සෙන්ට් පීටර්ස් චතුරස්‍ර යේ දී බදාදා පැවැති දේව මෙහෙයේදී ෆ්රැතන්සිස් පාප්තුමා ගඩු සහිත මිනිසකු කිසිම
ඔබෙ රුව මනරම් : දඟ වැඩ තහනම්
චීනයේ චෙන්ගුඩු නගරයේ බිපෙන්ග්ෂියා පැන්ඩාවන් රුක බලාගන්නා ස්ථානයක අපූරු සිදුවීමක් සිදුවිය. මාස 6ක් පමණ වයසැත
ඊශ්රායෙලයේත් කඨින පිංකමක්
ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගිය දා ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික හා තායි
ලන්ඩනයේ තණකොළ කපන්න සිව්පාවෝ?
රජයට අයත් ඉඩම් වල තණකොළ කැපීමට යන්ත්‍ර සූත්‍ර නොයොදා හරක් හා බැටලූවන්ගේ ආහාර සඳහා එම තණකොළ යොදා ගතයුතු යැයි &
අතුල දස්සන කඨින පිංකම සෙනසුරාදා
ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම 9 වන සෙනසුරාද (9) සවස 6 සිට හවුන්ස්ලෝ ලැ
රියැලිටියේ ඇත්ත හෙළි වේ
රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලින් මවා පාන සිහින ලෝකයක ජීවත් වන බි්රතාන්යය තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ල
ඊජිප්තුවේ ජනපති මමයි: මොර්සි අධිකරණයට කියයි
හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා දැමුණු ඊජිප්තුවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී ජනපති මොහොමඞ් මොර්ස
සහරා කතරේ අතරමං වූ අනවසර සංක්රමණිකයෝ 72 ක් බේරා ගැනෙති
උතුරු අපි‍්‍රකාවේ සහරා කාන්තාරය හරහා අනවසරයෙන් යුරෝපයට යෑමට උත්සහ කරද්දී කාන්තාරයේ අතරමං වූ නීතිවිරෝධී සංක&zw
ලොස් ඇන්ජලීස් ගුවන්තොටේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ දිගටම
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉකුත් සිකුරාදා (1) සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය ගැන පුළ
පිහියක් රැගත් තරුණයෙක් නෝර්වේ බස් රියක් පැහැර ගනී
පිහියක් ගෙන නෝර්වේ රටේ බස් රියකට ගොඩවුණු තරුණයකු රියැදුරුට සහ තවත් මගීන් දෙදෙනකුට පිහියෙන් ඇණ බසයේ සිටි සෙසු මග
සිරියාවේ ලක්ෂ 90 කට මානුෂීය ආධාර ඕනෑ
වසර දෙකකට වැඩි කාලයක් දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මුල්කොට ගනිමින්, පීඩාවට පත් සිරියානු වැසියන්ගෙන්
ඇල්ජීරියා කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක්
මොරොක්කෝවේ කැසබලැන්කා නුවර පිහිටි ඇල්ජීරියානු කොන්සල් කාර්යාලයට ඉකුත් සතිඅන්තයේ කලහකාරීන් පිරිසකගෙන
කෙහෙල් ඇවරියෙත් මාරයා
නිරිත දිග ලන්ඩනයේදී කෙසෙල් ඇවැරියක සිට ලොව විසම මකුළු වර්ගය සොයා ගෙන ඇත. 29 හැවැරිදි කොන්සි ටෙලර් නැමැති කාන්ත
බ්‍රිතාන්‍ය අගමැති බිරිය සාරිය අඳියි
දීපවාලී උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙසෙන හින්දු බැතිමතුන් විශේෂ උත්සව සහ සැණකෙළි කිහිපයක් සං
සුළු දියෙන් සරුම වගාවක්
‘බර‘ නිදහස් කරගන්නා තෙක් ඉස්පාසුවක් නැතියවුන්ම ඉලක්ක කර ඇති වැඩසටහනක් ඩෙන්මාර්කයේ ඇම්ටර්ඩෑම් නගරයේ ක්‍රි
තාරාවෝ බේත් නොගෙන යති
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ෆාමසියකට හිටි හැටි කඩා වැදුණ තාරාවෝ පනස් දෙනෙක් නිසා එහි මහා කලබලයක් ඇති විය. මෙසේ පැ
පණ මිනිසාට මළ මිනිසා සෙවන දෙයි
හිසට සෙවණක් නොමැති කමින් තම මළ මිතුරාගේ සොහොන් ගැබ අවුරුදු 13 ක් පුරාවට තම නිවහන කරගෙන සිටින පුද්ගලයෙකු ගැන බ්‍ර
ලෙඩ බලා ගන්න පරිගණක චිපයක්
තම අතට පරිගණක චිපයක් බද්ධ කරගෙන සිටිනා පුද්ගලයෙකි" ජර්මන් ජාතික ටිම් කැනන්. මෙම පරිගණක චිපය ටිම් සතුව ඇති පර

