අයිස්වලින් විසිතුරු කැටයම් මැවීම ලෝකයේ ජනප්‍රිය කලාවකි. අයිස් කැටයම් කරන කලාකරුවෝ ලෝකයේ විශ්මිත නිර්මාණ, සතුන්, අනුරූ සහ ගොඩනැගිලි පවා අයිස්වලින් ගොඩනගන්නේ බොහෝ දෙනකු පුදුමයට පත්කරමිනි.