ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ඔර්ලෙන්ඩො හි ඩිස්නි නිවාඩු නිකේතනය ආසන්නයේ කලපුවකදී වයස අවුරුදු දෙකක දරුවකු කි
සයුරෙන් එතෙර
පැරිස් නුවර පොලිස් නිලධාරියාටයි බිරියටයි පිහි පහර
ප්‍රංශයේ පැරිස් නුවර දී පොලිස් නිලධරයකු හා ඔහුගේ බිරිය ඔවුන්ගේ නිවසේ දී පිහියෙන් ඇන මරා දමා ඇතැයි විදෙස් වාර්ත
පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක් සඳහා එකඟතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තා
චීන ගුවන්තොටුපොළක පිපිරීමක්
චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිපිරීමකින් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
‘බලු මස් එපා‘
සුනඛයන් ආහාරයට ගන්නා වාර්ෂික උත්සවය තහනම් කරන ලෙස ඉල්ලා චීනයේ සත්ත්ව අයිතිය ක්‍රියාධරයන් අත්සන් මිලියන
විදෙස්ගත ලාංකිකයන්ට ගුවන් බලපත්
ජුනිමස 01 වැනිදා සිට ගුවන් ගමන් බලපත් නොමැති විදේශගත ශ්‍රීලාංකිකයන්ට එම බලපත් ලබා ගැනීමට හැකි චක්‍ර ලේඛනයක්
ඇමරිකාවේ සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 50ක් මරුට
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝහි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 50 දෙනකු මියගොස් ඇතැයි එරට ම
මව ගින්නට බිලිවෙයි : දරුවෝ වතුරට බිලිවෙති
ඇමරිකාවේ ශාන්ත ලුවි හි කාන්තාවක් විසින් තම නිවස ගිනිගැනීමට පෙර සිය දරුවන් දෙදෙනා නාන බේසමක් තුල ගිල්වූ සිද්ධිය
ජනප්‍රිය ගායිකා ක්‍රිස්ටිනා ග්රිමී වෙඩි තබා මරයි
ජනප්‍රිය ගායිකාවක වූ ක්‍රිස්ටිනා ග්රිමී (22) ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝ හි සංගීත සංදර
සිරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් : 12ක් මරුට
සිරියාවේ ඩමස්කස් නුවර ආසන්නයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා
තෙල් නිසා 120000කගේ රැකියා අනතුරේ?
එංගලන්තයේ තෙල් හා ගෑස් ක්ෂේත්රයේ සිදුවී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් අහිමි වෙන රැකියා සංඛ්‍යාව මෙම වසර අව
බංගලාදේශයේ අන්තවාදීහු හිස ඔසවති
බංගලාදේශයේ සුළු හා අන්‍යාගමික පුරවැසියන් වෙත එල්ල වූ ප්‍රහාර රාශියකට සැක පිට සටන්කාමීන් 900 ක් පමණ අත්අඩංග
උතුරු කොරියානු නායකයා දුම් බොනවා රටම දකී
උතුරු කොරියානු නායක කිම් ජොංග් ප්‍රසිද්ධ ස්ථානයක දුම්පානය කරන අවස්ථාවක් පිළිබද උතුරු කොරියාවේ මෙන්ම ලෝකයේම අ
ගූගල් වීදි දර්ශනවලට ඉන්දියාවෙන් වැට
ගූගල් සිතියම සඳහා ස්ට්‍රීට් වීව් සේවාව ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාවේ වීදි දර්ශන ඇතුළත් කිරීම වැළැක්වීමට එර
යූරෝ කුසලානයට ප්‍රංශය සැරැසෙයි
වසර හතරකට වරක් යුරෝපයේ රටවල් අතර පැවැත්වෙන යුරෝපා පාපන්දු ශූරතාවය අද (10) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 12.30ට ආර
සිංගප්පූරු රාජ්‍ය සේවකයන්ට අන්තර්ජාල වැටක්
සිංගප්පූරුවේ රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ මැයි සිට සේවා ස්ථාන වල අන්තර්ජාල ප්‍රවේශය තහනම් කරනු ඇතැයි විදෙස් මාධ්&
පවුලේ අකමැත්තෙන් විවාහ වූ නිසා දියණිය මරලා
පවුලේ කැමැත්ත නොමැතිව විවාහ වීම නිසා තම දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් පකිස්ථානයේ ලාහෝර් පොල
අධිකරණය නොමග යැවූ තරුණිය සිරගෙට
එක්සත් රාජධානියේ දී වෛද්‍ය වාර්තා වෙනස් කිරීම, හිටපු පෙම්වතා තම ගෙල මිරිකා තමා දූෂණයට ලක් කළ බව බොරු චෝදනා කිරී
හිලරි - ට්‍රම්ප් ලොව බලවත්ම පුටුවට තරග වදිති
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණ සටනේ ප්‍රධානතම අපේක්ෂකයින් ලෙස හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරග කිරීමට
අනවසරයෙන් ආවොත් ආ පයින්ම ගම රටට
මින්පසු යුරෝපා සංගමයේ සාමාජික රටවල් වලට යුරෝපා නොවන සංක්‍රමණිකයන් අනවසරයෙන් ඇතුළු වු විට සිරගත කිරීම සිදු නොව
නීතීඥයා වැරහැලි ඇඳන් උසාවි එයි
චීනයේ නීතිඥවරු නිතරම හිරිහැර කිරීම්,අනවසර රඳවා ගැනීම් සහ සිරගත කිරීම් වලට බොහෝ ලෙස ලක්වෙයි. නමුත් මේ දිනවල ඉරුණ
මොළය මිය ගිය කාන්තාවකගෙන් දරු ප්‍රසූතියක්
පෘතුගාලයේ මාස හතරක සිට මොළය මිය ගොස් සිටි කාන්තාවකට දරුවෙක් උපන් සිද්ධියක් පිළිබද ලිස්බන් රෝහලේ බලධාරීහු පවසත
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ මොලාකා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.6ක අගයකින් යුත් භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත
ඉස්තාන්බුල් නුවර පිපිරීමකින් 11ක් මරුට
තුර්කියේ ඉස්තාන්බුල් අගනුවරට එල්ලවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසය
හිලරි ක්ලින්ටන් ඉතිහාසගත කඩයිමක
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඡන්දයෙන් ප්‍රතිවාදියා විශාල ප්‍රතිශතයකින් ජය නොගතහොත් හිලරි ක්
ළමා අපචාර 71ක් කළාට වසර 22ක් හිරේට
ළමා අපචාර 71ක් සඳහා වැරදිකරුවකු වූ පුද්ගලයකුට අවුරුදු 22ක සිර දඬුවමක් ලබාදීමට ලන්ඩන් අධිකරණය පසුගියදා තීරණය කළ බව
අන්තවාදියෙක් අත්අඩංගුවට
මේ සිකුරාදා(10) ප්‍රංශයේදී ආරම්භ වීමට නියමිත යුරෝ 2016 පාපන්දු තරගාවලියට ප්‍රහාරයක් එල්ල කිරීමේ අදිටනින් පැමිණි ප
මාලදිවයින් උප ජනපති සිරගෙට
මාල දිවයිනේ හිටපු උප ජනාධිපතිවරයා වන මොහොමඞ් ජමිීල් අහ්මඞ් වසර දහයක් සිර ගත කිරීමට එරට අධිකරණය තීන්දු කළේය. ඔ
ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාර වැලක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් ඇෆ්ගන් විනිසුරුවරයෙක් සහ තවත් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් තිබ
රොක් තරුව මැරිලා නැහැ
ඇමෙරිකා රොක් සංගීත තරුවක් වන ජැක් බ්ලැක් මිය ගිය බවට පහුගිය දින වල සමාජ ජාල වල දැකගන්නට තිබිණි. එයට හේතු වුයේ ඔ

