ඇමෙරිකාවේ කැලිෆෝනියාහී ඡන්ද මධ්‍යස්ථානයක් අසල සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්ත
සයුරෙන් එතෙර
ඉන්දියාවේ නෝට්ටු දෙකක් ඉවතට
ඉන්දීය රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා (8) නිවේ
නයිජීරියා පතල්කරුවෝ 36 ක් මරා දමති
නයිජීරියාවේ ඊසානදිග සැම්ෆාරා ප්‍රදේශයේ රන් ආකරයක සේවය කරන පතල්කරුවන් 36දෙනක් තුවක්කුකරුවකු විසින් මරා දමා ඇතැ
ජපානයේ මාර්යක් ගිලා බසී
ජපානයේ කියුෂු දූපතේ ෆුකුඕකා නගර මධ්‍යයේ මංතීරු පහකින් යුත් ප්‍රධාන මාර්ගයක විශාල කොටසක් ගිලා බැස ඇති බව විදෙස
මාකෝස්ගේ සිරුර වීරයන්ගේ සුසානයට
පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනැන්ඩ් මාකොස්ගේ සිරුර මැනිලා නුවර පිහිටි වීරයන්ගේ සුසානයෙහි තැන්පත් කිරී
ඊශ්‍රායලය බෑ කියයි : ප්‍රංශය උත්සාහය අත් නොහරියි
මේ වසර අගදී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන මැදපෙදරදිග සාමය පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීම ඊශ්‍රායලය ප්&
කාශ්මීර ගැටුම්වලින් තිදෙනකු මරුට
කාශ්මීර දේශ සීමාවේ හිමාලයන් පෙදෙසේදී ඇතිවූ ගැටුම්වලින් තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස්
‘හිලරි නිදහස් කිරීම වැරදි‘
විද්‍යුත් තැපෑල අවභාවිතයෙන් අපරාධ වරදක් කර නැති බවට ප්‍රකාශ කරමින් සිය ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් නිද
මිඩ්ල්සෙක්ස් නගර සභාවට ලාංකිකයෙක් තරග බිමේ
ඇමරිකාවේ ජනපතිවරණයට සමගාමීව නොවැම්බර් 8 වැනිදා පවත්වන නගර සභා මැතිවරණය වෙනුවෙන් පළමු වතාවට ශ්‍රී ලාංකිකයකු ද
ට්‍රම්ප්ගේ රැලියේ කලබලයක්
ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියක් අතරතුරදී රිපබ්ලිකන් පක්ෂ ජනපති ධූර අපේක්ෂක ඩො
පා පන්දු තරඟයක වෙඩි තැබීමක්
දකුණු සුඩානයේ ජුබා නගරයේ පැවැත්වුණු පා පන්දු තරඟයක් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙක් විසින් වෙඩි තැබීම නිසා 11දෙන
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහල යයි
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය හේතුවෙන් සියලු පාසැල් වසා දමා ඇති බව වාර්තා වේ. දින තුනක සිට අපිරිසිදු වාතය
නගරාධිපතිවරයා සිරකුටියේ දී මරා දමයි
පිලිපීනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට සිරගතව සිටි නගරාධිපතිවරයෙකු සිරකුටිය තුළ දී පොලීසිය විසින් වෙඩි තබා
පලා යන්නන්ටත් බෝම්බ ප්‍රහාර
ඉරාකයේ අයිඑස් පාලනයේ පවතින හජීවා නගරයෙන් පළා යමින් සිටි සිවිල් වැසියන් කණ්ඩායමකට බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් 17ද
“සිගරට් බිව්වොත් ලෙඩ හොඳ කරන්න බෑ“
දුම්පානය කිරිම ජාන විකෘතී වීමට බලපාන බවට විද්‍යාඥයින් පිරිසක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.දිනකට දුම්වැටි 20 ක් ප
තුර්කි විපක්ෂ නායකවරු නිවාස අඩස්සියේ
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව කියන තුර්කි පොලිසිය එරට විපක්ෂ නායකයින් දෙදෙනෙකු වන සෙලෙහෙතී
බෝට්ටුවෙන් ගිය 240ක් දියේ ගිලෙති
ලිබියා මුහුදේ දී සංක්‍රමණිකයින් පිරිසක් ගමන් ගත් බෝට්ටු දෙකක් පෙරළී 240 ක් පමණ දියේ ගිලී ඇතැයි වාර්තා වෙයි. මු
පිකාසෝගේ චිත්‍ර පුතාගෙන් හංගන්න විදුලි කාර්මිකයකුට දීලා
පැබ්ලෝ පිකාසෝගේ වටිනා සිතුවම් 271ක් සොරා ගත්තැයි චෝදනා ලබා සිටි විදුලි කාර්මිකයකු ඒවා තමාට ලැබුණු ආකාරය ගැන වස
කරච්චි දුම්රියෙන් 17ක් අවසන් ගමන් යති
පාකිස්තානයේ කරච්චි නුවර සිදුවූ දුම්රිය අනතුරකින් 17දෙනකු මියගොස් 40ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා
“ සටන අත් නොහරින්න“
ඉරාක හමුදා විසින් මොසූල් නගරයේ වැඩිහිටි පිරිමින්ගෙන් හා ළමයින්ගෙන් පළිගන්නා බවට ඇමිනෙස්ටි ඉන්ටනැෂනල් සංවිධා
කාශ්මීරයේ පාසල් 27කට ගිනි තියලා
කාශ්මීරයේ බෙදුම්වාදී පිරිස් විසින් පාසල් 27ක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම ඉන්දු - පාකිස්තාන දේශ
අම්මා ළමයින්ට හෙරොයින් දීලා
තම දරුවනට හෙරොයින් එන්නත් කළැයි කියන ඇමෙරිකාවේ වොෂින්ටන්හී තරුණ යුවලකට ළමා අපරාධ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මා
ඉරාක හමුදාව මොසූල් නගරයට ඇතුළු වෙයි
මොසූල් නගරයේ අයි එස් සටන්කරුවන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල සාර්ථක ලෙස ආක්‍රමණය කළ ඉරාක හමුදා මේ වනවිට ක්‍රමානුකූලව
අවන්හලේ ගින්න 13 දෙනකුට මරු කැඳවයි
වියට්නාමයේ හනෝයි හී කැරෝකි අවනහලක ඇති වූ ගින්නකින් 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.ගින්න නිවීමට පැය පහක් පමණ ග
ගුහාව කඩා වැටී දහයක් එලොවට
බ්‍රසීලයේ මධ්‍යම ප්‍රදේශයේ ටොකැන්ටිස් පළාතේ ශාන්ත මරියා ගුහාවක ආගමික උත්සවයක් පැවැත්වෙමින් තිබියදී ගුහා
ඉන්දු පකිස්ථාන දේශසීමා ගැටුම්
කාෂ්මීරයේ පකිස්ථාන ඉන්දියානු දේශසීමාවේ දෙපාර්ෂවය විසින් ම එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර වලින් සාමාන්‍ය වැසි
චීන ජේ-20 රේඩාරයට හොරෙන් යයි
සිය යුද ගුවන් බලය පෙන්වමින් චීනය ජේ-20 වර්ගයේ නවීනතම රහස් ඔත්තු නිරීක්ෂණ යානා සන්දර්ශනයක් පැවැත් වූ බව වාර්තා වේ.
“යටත් වෙන්න බැරිනම් මැරෙන්න“
මෝසුල් නගරයේ සිටින සියලුම අයි එස් ත්රස්තවාදීන් ට යටත් වෙන ලෙස ඉරාක අගමැති හයිඩර් අල්-අබාධි අනතුරු අඟවයි. “
අඟුරු පතළ 13 දෙනකුට මරු කැඳවයි
චීනයේ ගල් අඟුරු පතළක සිදු වූ පිපිරීමකින් 13දෙනකු මියගොස් ඇති බව චීන මාධ්‍ය පවසයි. පිපිරීම සිදුවන අවස්තාවේ පතලේ ස
ඊජිප්තු ගංවතුර 26කට මරු කැඳවයි
ඊජිප්තුවේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 26ක් පමණ වෙතියි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පැය 48ක්

