ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ සංචාරක බස්රථයක් අනතුරට ලක්වීමෙන් 13දෙනක් මියගොස් 30ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මා
සයුරෙන් එතෙර
ඉරාකයේ අයිඑස් විරෝධී මෙහෙයුම් දැඩිවෙයි
ඉරාකයේ මොෂූල් නගරයේ හමුදා මෙහෙයුම් තවත් උත්සන්න කර ඇති අතර අයිඑස් ත්‍රස්තයින් එහි කුඩා ළමයින් ඇතුළු වැසියන් ව
තායි රජ පවුලට අපහාස නොකරන්න
තායිලන්ත රජ පවුලට අපහාස වන අයුරින් පළ කර ඇති අන්තර්ජාල ලිපි සහ යුටියුබ් වීඩියෝපට ඉවත් කිරීමට ගුගල් ආයතනය එකඟ වූ
ජපන් උද්‍යානයක පිපිරීමක්
ජපානයේ උත්සුනොමියාහි උද්‍යානයක සිදුවූ පිපිරීම් කිහිපයක් හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා
හිට්ලර්ගේ රහස් වද කඳවුරක් උත්තර ධ්‍රැවයෙන් සොයාගනී
ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ රහස් නාසි කඳවුරක් සොයාගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත. ආක්ටි
එවරස්ට් තරණය කළ ප්‍රථම කාන්තාව මිය යයි
එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම කාන්තාව වන ජපාන ජාතික ජන්කෝ ටබෙයි(77) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර
ධාවන ශූරයාගේ දියණිය මැරූ දෙන්නෙක් අල්ලයි
ඔලිම්පික් ධාවන ශූර ඇමරිකාවේ ටයිසන් ගේ ගේ දියණියට වෙඩි තැබූ බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර
රැඳවියෝ 174ක් බන්ධනාගාරයකින් පනිති
හයිටි දූපතේ පෝර්ට් ඔෆ් ප්‍රින්ස් නුවර බන්ධනාගාරයක් කඩා දමා එහි සිටි රැඳවියන් 174ක් පමණ පළාගොස් ඇතැයි විදෙස් මාධ
‘ටයිටැනික්’ නැවේ යතුරක් වෙන්දේසියේ
ටයිටැනික් නෞකාවේ අල්මාරියක බව කියන යතුරක් එංගලන්තයේ ඩිවයිසස් හි වෙන්දේසියක විකිණීමට නියමිත බව වාර්තා වෙයි.ටයි
වායු දුෂණය හලෝවෙන් නවතියි?
ඉන්දියාවේ පරිසර දුෂණ පාලන අධිකාරිය දිල්ලියේ වායු දුෂණය වළක්වාගැනීමට දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදෙයි.’හවා
කැමරූන්හි දුම්රියක් පීලි පනියි
කැමරූන් රාජ්‍යයේ අගනුවර වන යොන්ඩේ සහ ඩොවුවලා නගර අතර ගමන්කරමින් තිබූ දුම්රියක් ඉසේකා ප්‍රදේශයේදී පීලි පැන පෙ
ඩයනා කුමරියගේ සුළු මව මිය යයි
ඩයනා කුමරියගේ සුළු මව ලෙස කටයුතු කල රයින් ස්පෙන්සර් (87) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුළු අසනීප තත්වයකින
ඉන්දියා මාලා නාටක පකිස්තානයේ තහනම්
ඉන්දියාවේ නිශ්පාදිත මාලා නාටක සහ චිත්‍රපට ආදී සියලූ විනෝදාස්වාද වැඩසටහන් ප්‍රදර්ශනය කිරීම හා විකාශනය කි
ජීවිතය වෙනස් කළ ඡායාරූපය
සමාජ ජාලවල පළ කළ ඡායාරූපයක් හේතුවෙන් පකිස්ථාන තරුණයෙකු ට (18) නිරූපණ ශිල්පියෙකු වීමට අවස්ථාවක් ලැබුණු බව වාර්තා ව
මීනීමස් කන කොටියා වෙඩි කයි
ඉන්දියාවේ උත්තර්කාන්ද් හී ජීවත් වූ මිනීමස් කන කොටියකු වෙඩිතබා ඝාතනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.එම කොටියා
උතුරු ඉරාකයට අයිඑස් ප්‍රහාර
උතුරු ඉරාකයේ කර්කුක් නගරයට අයිඑස් කැරලිකරුවන් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. පොලිසි, රජයේ ගොඩනැඟිලි, ගෑස් බලාගා
උතුරු කොරියාව නැවතත් අසාර්ථක වෙයි
උතුරු කොරියාව අත්හදා බැලු තවත් මිසයිලයක් අසාර්ථක වී ඇතැයි වාර්තා වෙයි. සතියක් තුළ අසාර්ථක දෙවැනි අත්හදාබැලී
''මම පැරදුනොත් මැතිවරණය පිළිගන්න බැහැ''
ඇමරිකා ජනපතිවරණයට පූර්වයෙන් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙන අතර පැවැත්වෙන රූපවාහිනී විවාද මාලාව අද නිමාව දුටුවේ
ඇමෙරිකා පොලිසිය රෝගී කතට වෙඩි තබයි
අමෙරිකාවේ නිව්යෝක්හී මානසිකව රෝගී වූ කාන්තාවක(66) වෙඩි තබා ඝාතනය කළැයි කියන පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටවා
ප්‍රංශ ජනපති එසේ කියයි : අපේ ජනපති මෙසේ කියයි
පසුගිය ඔක්තෝම්බර් 13 වෙනි දා ප්‍රංශ දේශපාලන භූමිය කම්පනයට පත් කළ පිටු 663කින් සමන්විත පොතක් පිට වූයේය. ප්‍ර
උතුරු පිලිපීනයට සුළි කුණාටු හමයි
පැයට කිලෝමීටර් 225ක වේගයෙන් ගමන් කරමින් හයිමා සුළි කුණාටුව පිලිපීනයේ උතුරු දිග කාගයාන් ප්‍රදේශයට ඇතුළු වී ඇති බ
රුසියාව ගුවන් ප්‍රහාර නවතයි?
සිරියාවේ ඇලෙප්පෝ නුවරට ගුවන් ප්‍රහාර එල්ල කිරීම දින දෙකකට අත්හිටුවන බව රුසියාව කියයි.නගරයේ සිටින සිවිල් වැසිය
සෞදි කුමාරයෙකුට මරණ දඬුවම
සෞදි රජ පවුලක කුමාරයෙකුට මරණ දඬුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මිට වසර තුනකට පෙර රියාද් නුවරදී පුද්ගලය
තරුණියගේ මරණයට එරෙහිව දහස් ගණනක් පාරට
නව යොවුන් තරුණියක ඉතාම බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර මරණයට පත් කිරීමේ සිදුවීමකට විරෝධය දැක්වීමක් වශයෙන් ආර්
පොලිසිය විරෝධතාකරුවන් හප්පයි
පිලිපීනයේ මැනිලා නුවර පැවති විරෝධතාවයක් අතරට පොලිස් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව විදෙස
‘හොට් ඩෝග්’ මැලේසියාවට එපාලු
ලෝක ප්‍රසිද්ධ ක්ෂණික ආහාරයක් වන ‘හොට් ඩෝග් ‘හි නම වෙනස් කරන ලෙස මැලේසියාවේ ආගමික පුජකයෝ පිරිසක් ඉල්ලති.සුනඛ
මොසුල් නගරයේ සිවිල් වැසියන් හත් ලක්ෂයක් සිරවේ
ඉරාකයේ මොසුල් ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන සිටින අයි එස් සටන්කාමීන් ඉරාක හමුදාවන්ට එරෙහිව සාමාන්‍ය වැසියන් මි
රස්නෙම සැප්තැම්බරය මේ වසරේ
උෂ්ණත්වය වැඩිම සැප්තැම්බර් මාසය 2016 වසරේ සැප්තැම්බර් මාසය බව නාසා ආයතනයේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.ලෝකයේ සමීක්
'කතා කරන්න'
පසුගිය නොවැම්බරයේ ප්‍රංශයේ පැරිස් නුවරදී 130 දෙනෙකුට මරු කැදවමින් දියත් වුනු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැ
මාතලී නැති රියක් හැප්පෙයි
සිංගප්පුරුවේ දී රියදුරන් රහිත ස්වයංක්‍රිය වාහනයක් අත්හදාබැලීමක් අතරතුර අනතුරකට ලක්වී තිබේ. රියදුරන් රහිත වා

