ඉරාකයේ අයිඑස් පාලනයේ පවතින හජීවා නගරයෙන් පළා යමින් සිටි සිවිල් වැසියන් කණ්ඩායමකට බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් 17ද
සයුරෙන් එතෙර
“සිගරට් බිව්වොත් ලෙඩ හොඳ කරන්න බෑ“
දුම්පානය කිරිම ජාන විකෘතී වීමට බලපාන බවට විද්‍යාඥයින් පිරිසක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.දිනකට දුම්වැටි 20 ක් ප
තුර්කි විපක්ෂ නායකවරු නිවාස අඩස්සියේ
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව කියන තුර්කි පොලිසිය එරට විපක්ෂ නායකයින් දෙදෙනෙකු වන සෙලෙහෙතී
බෝට්ටුවෙන් ගිය 240ක් දියේ ගිලෙති
ලිබියා මුහුදේ දී සංක්‍රමණිකයින් පිරිසක් ගමන් ගත් බෝට්ටු දෙකක් පෙරළී 240 ක් පමණ දියේ ගිලී ඇතැයි වාර්තා වෙයි. මු
පිකාසෝගේ චිත්‍ර පුතාගෙන් හංගන්න විදුලි කාර්මිකයකුට දීලා
පැබ්ලෝ පිකාසෝගේ වටිනා සිතුවම් 271ක් සොරා ගත්තැයි චෝදනා ලබා සිටි විදුලි කාර්මිකයකු ඒවා තමාට ලැබුණු ආකාරය ගැන වස
කරච්චි දුම්රියෙන් 17ක් අවසන් ගමන් යති
පාකිස්තානයේ කරච්චි නුවර සිදුවූ දුම්රිය අනතුරකින් 17දෙනකු මියගොස් 40ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා
“ සටන අත් නොහරින්න“
ඉරාක හමුදා විසින් මොසූල් නගරයේ වැඩිහිටි පිරිමින්ගෙන් හා ළමයින්ගෙන් පළිගන්නා බවට ඇමිනෙස්ටි ඉන්ටනැෂනල් සංවිධා
කාශ්මීරයේ පාසල් 27කට ගිනි තියලා
කාශ්මීරයේ බෙදුම්වාදී පිරිස් විසින් පාසල් 27ක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම ඉන්දු - පාකිස්තාන දේශ
අම්මා ළමයින්ට හෙරොයින් දීලා
තම දරුවනට හෙරොයින් එන්නත් කළැයි කියන ඇමෙරිකාවේ වොෂින්ටන්හී තරුණ යුවලකට ළමා අපරාධ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මා
ඉරාක හමුදාව මොසූල් නගරයට ඇතුළු වෙයි
මොසූල් නගරයේ අයි එස් සටන්කරුවන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල සාර්ථක ලෙස ආක්‍රමණය කළ ඉරාක හමුදා මේ වනවිට ක්‍රමානුකූලව
අවන්හලේ ගින්න 13 දෙනකුට මරු කැඳවයි
වියට්නාමයේ හනෝයි හී කැරෝකි අවනහලක ඇති වූ ගින්නකින් 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.ගින්න නිවීමට පැය පහක් පමණ ග
ගුහාව කඩා වැටී දහයක් එලොවට
බ්‍රසීලයේ මධ්‍යම ප්‍රදේශයේ ටොකැන්ටිස් පළාතේ ශාන්ත මරියා ගුහාවක ආගමික උත්සවයක් පැවැත්වෙමින් තිබියදී ගුහා
ඉන්දු පකිස්ථාන දේශසීමා ගැටුම්
කාෂ්මීරයේ පකිස්ථාන ඉන්දියානු දේශසීමාවේ දෙපාර්ෂවය විසින් ම එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර වලින් සාමාන්‍ය වැසි
චීන ජේ-20 රේඩාරයට හොරෙන් යයි
සිය යුද ගුවන් බලය පෙන්වමින් චීනය ජේ-20 වර්ගයේ නවීනතම රහස් ඔත්තු නිරීක්ෂණ යානා සන්දර්ශනයක් පැවැත් වූ බව වාර්තා වේ.
“යටත් වෙන්න බැරිනම් මැරෙන්න“
මෝසුල් නගරයේ සිටින සියලුම අයි එස් ත්රස්තවාදීන් ට යටත් වෙන ලෙස ඉරාක අගමැති හයිඩර් අල්-අබාධි අනතුරු අඟවයි. “
අඟුරු පතළ 13 දෙනකුට මරු කැඳවයි
චීනයේ ගල් අඟුරු පතළක සිදු වූ පිපිරීමකින් 13දෙනකු මියගොස් ඇති බව චීන මාධ්‍ය පවසයි. පිපිරීම සිදුවන අවස්තාවේ පතලේ ස
ඊජිප්තු ගංවතුර 26කට මරු කැඳවයි
ඊජිප්තුවේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 26ක් පමණ වෙතියි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පැය 48ක්
පකිස්තාන විපක්ෂ ආධාරකරුවෝ 1500ක් අත්අඩංගුවට
පාකිස්තාන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයකු වන හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 1500ක් පමණ එරට පොල
වායු දූෂණය දරුවන්ගේ මාරයා වෙයි
වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් අවුරුදු පහට අඩු දරුවන් 600,000 පමණ වාර්ෂිකව මියයන බව එක්සත් ජාතීන්ගේ ළමා අරම
ඉන්දියාවේදී හිරෙන් පැන්න අටකට වෙඩි
ඉන්දියාවේ බෝපාල් බන්ධනාගාරයෙන් පැන ගිය අට දෙනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ආර
එල්සැල්වදෝර් හිටපු ජනපති අත්අඩංගුවට
ඩොලර් කෝටි ගණනක පොදු අරමුදල් වංචා කළැයි චෝදනා ලැබූ එල් සැල්වදෝරයේ හිටපු ජනපති එලියෑස් ඇනිටෝනියෝ සාකා අත්අඩංගු
තුර්කියේ මාධ්‍ය ආයතන 15ක් වසාදමයි
තුර්කියේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බව කියන 10000කගේ වැඩ තහනම් කළ බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි.මාධ්‍ය
මධ්‍යම ඉතාලියේ ලොකු භූමිකම්පාවක් : රෝමයත් හෙල්ලෙයි
මධ්‍යම ඉතාලියේ අද (30) පෙරවරුවේ රික්ටර් මාපකයේ 6.6ක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජේසුස් වහන්සේගේ දේහය ඇති තැනක් ගැන අනාවරණයක්
ජේසුස් වහන්සේගේ දේහය තැන්පත් කර ඇතැයි කියන ස්ථානයක් වසර ගණනාවකට පසු ජෙරුසෙලමින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරි
තායිවානයේ සමරිසි අයිතිවාසිකම් ඉල්ලති
තායිවානයේ අගනුවර තායිපේ නගරය වෙත එක් වූ දසදහස් ගනන් ජනතාව සමරිසි විවාහ නීතිගත කරන ලෙස ඉල්ලමින් දැවැන්ත පාගමනක ය
යේමන සිර කඳවුරකට ප්‍රහාරයක්
යේමනයේ සිර කඳවුරකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් සිරකකරුවන් 30 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. හ
පාරක් උඩට පාලමක් වැටෙයි
ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේ කාර්යබහුල මාර්ගයකට පාලමක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් පස් දෙනකු තුවාල ලබා
“මරණ දඬුවම වෙනුවට වෙනත් දඬුවමක්“
මරණ දඬුවම වෙනුවට ඵලදායී දඬුවමක් ලබාදිය යුතු බව ඉරාන අධිකරණ අමාත්‍ය මුස්තාෆා පෝර්මොහොමඩි පවසයි. සුළු වැරදි වලට
ජාතීවාදය නිසා 25ක් නසිති
මධ්‍යම අප්‍රිකා ජනරජයේ බම්බාරීහී ජාතිවාදී ගැටුම් හේතුවෙන් දින දෙකකදී 25 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.බ්
නයිජීරියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් නවයක් මරුට
ඊසාන දිග නයිජීරියාවේ මයිඩුබූරි පෙදෙසට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් නව දෙනකු මියගොස් ඇතැයි විදෙස

