උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්යාස ද කරමින් අඟහරුවාදා දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්
සයුරෙන් එතෙර
චීනයත් යුද නැව් නිෂ්පාදන තරගයට පිවිසෙයි
චීනය එරට නිෂ්පාදිත ප්රථම ගුවන් යානා ප්රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්රදේශ
ප්රංශ මැතිවරණයේ පළමු වටයේදී එම්මානුවෙල් මැක්රොන් ඉදිරියෙන්
ප්රංශ ජනරජයේ 25 වැනි ජනාධිපතිවරයා තෝරා -ගැනීමේ ජනාධිපතිවරණයේ පළමු වටය අප්රේල් 23 වැනි ඉරු දින පැවැත්වීය. ප්රං
ඇමරිකානු නෞකාව ගිල්වා දමන්නට උතුරු කොරියාව සූදානම්
තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කා
විද්යඥයොත් දේශපලනඥයින්ට එරෙහි වෙති
ලෝක මිහිතල දිනය සමරමින් ලොව පුරා විද්යාඥයින් විද්යාව සම්බන්ධව හා පාරිසරික ක්රියාවලීන් කෙරෙහි සිදුකරන දේශපා
ආරක්ෂක, ආර්ථික අවදානම මැද ප්රංශ ජනාධිපතිවරණය අද
දශක ගණනකට පසු වඩාත්ම තරගාකාරී සහ අවිනිශ්චිතම ජනාධිපතිවරණයට ප්රංශය ඉරිදා (23) වැනිදා මුහුණ දෙයි. ඉකුත් දා ජිහාද්වා
තලේබාන් සංවිධානයට ආධාර කිරීම ගැන ඇමරිකානු රුසියානු මත ගැටුමක්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට ආධාර කරන බවට නේටෝ සංවිධානය එල්ල කරන චෝදනා රුසියාව ප්රතික්ෂේප කරයි. ’’රුසියාව
තලේබාන් ප්රහාරයෙන් මියගිය පිරිස 140 ඉක්මවයි
ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරකට කළ ප්රහාරයකින් පුද්ගලයන් 140 දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරී
‘ප්රේමය නම්‘ හෙට මිලානෝ නුවරදී
වසර දෙකකට ඉහතදී චීනයේ ෂැංහයි අන්තර්ජාතික චිත්රපට උළෙල නියෝජනය කළ ‘ප්රේමය නම්‘ චිත්රපටය හෙට (22 වැනිදා) පස්වරු 7.0
පැරීසියේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මරුට
ප්රංශයේ මධ්යම පැරිසියේදී කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලැබූ බව ප්රංශ පො
සේපෑන්ග් නඩුව ක්වාලාලම්පූර් වෙත යැවීම අධිකරණය ප්රතික්ෂේප කරයි
මැලේසියාවේ හිටපු ශ්රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටි එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් වි
විශාඛාපට්නම්හි අනතුරකින් ශ්රී ලාංකිකයෙක් මරුට
ඉන්දියාවේ ආන්ද්රාප්රදේශ් ප්රාන්තයේ විශාඛාපට්නම් නගරයේ සිදුවු රිය අනතුරකින් ලොරියක ගමන් ගත් ශ්රී ලාංකික
ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසනන්යෙන් ගමන් කරයි
විශාල ඇස්ටරොයිඩයක් උපද්රවයකින් තොරව පෘථිවිය ආසන්නයෙන් ගමන් කර ඇතැයි නාසා ආයතනය පවසයි. කිලෝමීටරයක් තරම් පලළින්
වෙනිසුවේලාවේ විරෝධතාවකදී දෙදෙනෙක් මරුට
වෙනිසියුලාවේ රජයට සහ ජනපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව පැවැත්වූ විරෝධතාවයක් පොලිසිය විරෝධතාවය මැඩපැවත්වීමට යෑ
බ්රිතාන්යයේ හදිසි මහමැතිවරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය
හදිසි මැතිවරණයක් කැඳවීම සඳහා බ්රිතාන්ය අගමැතිනි තෙරේසා මේ කළ යෝජනාවට අද (19) එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව
පිලිපීනයෙන් යෝධ ගැඩවිල්ලකු සොයා ගනියි
නැව්ගැඩවිලා ලෙස හඳුන් වන වර්ගයේ ඉතා දුර්ලභ යෝධ ගැඩවිලකුගේ සජීවී නිදර්ශකයක් ප්රථම වරට පිලිපීනයෙන් සොයාගැනීමට හ
මෝරා සපා කෑමෙන් දිය මත ලිස්සා ගිය තරුණිය මරුට
බටහිර ඕස්ට්රේලියාවේ සර්ෆින් ක්රීඩාව සඳහා ප්රසිද්ධ ස්ථානයක් වන එස්පරන්ස්හි දී සර්ෆින් ක්රීඩාවේ යෙදෙමින් ස
ඇමරිකානු නාවික හමුදා ගැන චීනයත් රුසියාවත් තොරතුරු සොයති
ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් උතුරු කොරියාවට අයත් මුහුද දෙසට එවා ඇති නාවික හමුදා බලඇණිය පළවා හැරීම සඳහා චීනය සහ
උතුරු කොරියාවෙන් හිතුවක්කාර ප්රකාශයක්
ජාත්යන්තර විවේචන කොතරම් එල්ල වුවද ඇමෙරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර යුදමය අර්බුදකාරී තත්ත්වය තව තවත් ව
බසයකට බෝම්බ ගැසීමෙන් සිරියාවේ සරණාගතයෝ 126 ක් මරු දකිති
සිරියාවේ සරණාගතයින් රැගත් බස්රථ පෙළකට එල්ල වූ බෝම්බ ප්රහාරයකින් 126 දෙනකු මියගොස් ඇත.
තුර්කියේ ජනමත විචාරණයෙන් ජනපතිට ජය
ජනපතිවරයාගේ බලතල වැඩි කිරීම සඳහා තුර්කියේ පැවැත්වූ ජනමත විචාරණයෙන් ජනාධිපති රිකෙප් ටායිප් එදගොන්ට වැඩි බලයක් හ
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම අසාර්ථක වෙයි
උතුරු කොරියාව විසින් කරන ලද මිසයිල අත්හදාබැලීමකදී මිසයිලය ගුවන් ගත කළ සැණෙකින් පුපුරා ගොස් තිබේ. උතුරු කොරියාව ව
ජර්මානු පාපන්දු කණ්ඩායමක් ඉලක්ක කර බෝම්බ ප්රහාරයක්
ජර්මානු පාපන්දු කණ්ඩායමක් වන ‘බොරුසියා ඩෝට්මන්ඩ්‘කණ්ඩායම ගමන් කරමින් සිටි බස් රථයකට ජර්මනියේ හොයිස්ටන්හීදී ප
ඇමරිකානු යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට
ඇමෙරිකානු ප්රහාරක යානා සහිත යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බවට ඇමෙරිකානු නාවික හමුදා ආර
ස්ටොක්හෝම්හි වීදියකට ට්රක් රියක් කඩාවැදී දෙදෙනෙක් මියයති
ස්වීඩන් ස්ටෝක්හෝම් හී කාර්ය බහුල වීදියකට ට්රක් රථයක් කඩා වැදී ඇති අතර ඉන් දෙදෙනකු මිය ගොස් ඇත.විශාල පිරිසක් තුව
සිරියාවේදී කළ ඇමරිකානු ප්රහාරයට රටවල් 5 ක සහයෝගය
සිරියානු ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකාව කළ මිසයිල ප්රහාරයට සහයෝගය දක්වන බව රටවල් පහක් මේ වන විට ප්රකාශ කර ඇත. එංග
පෘථිවියට සමාන ග්රහලෝකයක් සොයා ගනී
පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්රහලොවක් ප්රථම වරට අනාවරණය කර ගැනීමට හැකිවී ඇතැයි විද්යාඥයෝ පවසති. ජී.ජේ.1132බී
ඇමෙරිකාව සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි
සිරියාවට එල්ල වූ රසායනික අවි ප්රහාරයට පෙරළා පහරදීමක් වශයෙන් ඇමෙරිකාව සිරියානු රජයේ කඳවුරු ඉලක්ක කරමින් ගුවනින
ලාහෝරයේ බෝම්බ ප්රහාරයකින් හයක් මියයති
පාකිස්ථානයේ ලාහෝර් හී ජන සංගණනයක් කරමින් සිටි නිලධාරීන් කණ්ඩායමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් හය ද
ශාන්ත පීටර්ස්බර්ග්හි පිපිරීමකින් 10ක් මරුට
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාන්තර උමං දුම්රිය ස්ථාන දෙකක් අතරදී අද (2) සිදු වූ පිපිරීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂ

