ඔස්ට්‍රියාවේ පිහිටි නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස කඩා දැමීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ද
සයුරෙන් එතෙර
ඉන්දියාවේ රෝහලක ගින්නක්
ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ බුබනෙස්වර් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක ඇතිවූ ගින්නකින් 19දෙනක් මියගොස් 106ක් තුවා
ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ 14ක් මියයති
සිරියාවේ ඇලෙප්පෝ නගරයට එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ 14දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි
බ්‍රිතාන්‍ය ආරක්ෂක ආයතන මානව හිමිකම් කඩයි?
මානව හිමිකම් උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක ආයතන රටවැසියන්ගේ පෞද්ගලික දත්ත එකතු කළ බවට තහවුරු වී ඇතැයි ග
පි‍්‍රයංකා චොප්රා සමාව ඉල්ලයි
කොන්ඬේ නාස්ට් නම් සංචාරක තොරතුරු සඳහා වෙන්වූ සගරාවක මුල් පිටුවේ 'හිංසාකාරී' වදන් සටහන්ව තිබූ ටී ෂර්ටයකින් සැ
ඕලන්ද තානාපති තහනම් ගහේ ගෙඩි කාලා
චීන කාන්තාවක් සමග රහස් සම්බන්ධතා පැවැත් වූ බව කියමින් චීනයේ නෙදර්ලන්ත තානාපති රොන් කෙලර්ට විරුද්ධව පරීක්ෂණය
වාර්තාකාරියට ඇමෙරිකාව නඩු දමයි
උතුරු ඩැකෝටාහී විරෝධතාවයක් වාර්තා කළ ඇමෙරිකා මාධ්‍යෙව්දිනියක එම විරෝධතාවයට සහභාගී වූ බව කියමින් අධිකරණයේ
බාලි දුපතේ පාලමක් කඩා වැටේ : අටක් මරුට
ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි බාලි දිවයිනට අයත් කුඩා දූපත් දෙකක් යා කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙක් අට දෙනකු පමණ
ට්‍රම්ප්ගෙන් මෝදිට සහතිකයක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජවයක් සහිත දේශපාලනඥයකු බවත් ඔහු සමග එක්ව කටයුතු කිරීමට කැමැති බවත් ඇමරිකා එක්සත්
කරච්චියෙන් ඉන්දියාවට ගුවන්ගමන් නවතයි
පාකිස්තානයේ කරච්චි නුවර සිට ඉන්දියාවට ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් සේවා අත්හිටුවීමට පාකිස්තාන රජය පියවර ගෙන
ඉරාකයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ඉරාකයේ අගනුවර බැග්ඩෑඩ්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32ක් පමණ මියගොස් 60දෙනකු පමණ තුවාල ලබා ඇතැය
ආගමික උත්සවයක කලබලයකින් 24ක් මරුට
ඉන්දියාවේ උතුරු පලාතේ වාරණාසි නගරයේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් කලබලයට පත් වී දිවයාම නිසා 24ද
යේමන ප්‍රහාරය වරදක්
පසුගිය අට වැනිදා යේමනයේ අවමගුල් උත්සවයක් ඉලක්ක කර එල්ල කැරුනු ගුවන් ප්‍රහාරය වැරදීමකින් එල්ල කැරුණක් බව සෞද
ලෝකයේ තත්ත්වය අවදානම්
සීත යුද සමයේ අවදානම් සහගත සහ තර්ජනාත්මක වාතාවරණයට සමාන තත්ත්වයක් අද ලෝකයේ ක්‍රමයෙන් ඇතිවෙමින් තිබෙන බව බි
ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක්
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ හමුදා මුරපොලක සිදුවූ ප්‍රහාරයකින් සෙබලුන් 12දෙනකු මියගොස් තවත් සෙබලුන් අට දෙනකු
යුනෙස්කෝවට ජපන් ආධාර නැහැ
චීනය හා ඇතිකරගෙන තිබෙන රාජ්‍ය තාන්ති්රකමය ගැටුමක් අරබයා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්
රුසියාවෙන් ඉන්දියාවට ගුවන් ආරක්ෂක පද්ධතියක්
උසස් ගුවන් ආරක්ෂණ පද්ධතියක් දිල්ලි නගරයට ලබාදීම සම්බන්ධව ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු
බොකෝහරාම් ත්රස්තයන් සිසුවියන් 21 නිදහස් කරයි
නයිජීරියාවේ චිබොක්හිදී 2014 වර්ෂයේදි බෝකෝහරාම් ත්රස්තයන් විසින් පැහැරගන්නා ලද පාසැල් සිසුවියන්ගෙන් 21දෙනකු මු
මූන්ගේ පුටුව ගුටෙරෙස්ට
එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටොනියෝ ගුටෙරස් (67) පත් කළ බව වාර්තා වෙයි.අපේක්ෂකයින් 1
තායි රජුගේ පුතාට රජකම?
තායිලන්තයේ නව රජු ලෙස භුමිබෝල් රජුගේ පුත් මහා වජිරලෝන්කොන් කුමාරයා (64) පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය කියයි.නම
ඉතාලි නාට්‍යකරු දාරියෝ ෆෝ මියයයි
නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ඉතාලි නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝ මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
‘නිකෝල්‘ බර්මියුඩාව වනසයි
‘නිකෝල්‘ සුළිකුනාටුව බර්මියුඩාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.දැඩි සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග රැසක් අව
වොන්ඩර් වුමන්ට ඉහළ තානාත්තරයක්
කාන්තාවන් බල ගැන්වීම සංකේතවත් කරනු වස්, කාටූන් චරිතයක් වන වොන්ඩර් වුමන් කාන්තාවන් බල ගැන්වීම වෙනුවෙන් වන ගරු කට
සාහිත්‍ය නොබෙල් තෑග්ග බොබ් ඩිලන්ට
මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකාවේ ගායකයකු හා ගීත රචකයකු වන බොබ් ඩිලන්ට හිමිවිය. ඔහු ගීත රචකයකු
තායිලන්ත රජු මියයයි
තායිලන්තයේ වසර 70ක් රාජ්‍ය පාලනය ගෙන ගිය භූමිභෝල් අදුල්යාදේ රජු අද (13) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පොදුරද මඩුල්ලෙන් මාලදිවයින ඉවත් වෙයි
පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමට මාලදිවයින් රජය අද තීරණය කළ බව මාලදිවයින් විදේශ ඇමැති ආචාර්ය මොහොමඩ් අසීම් කියය
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී හතරක් මරුට
ඉන්දියාවේ මුම්බායි නුවර බන්ද්‍රා හි ගොඩනැගිල්ලක් කඩා වැටී සිව් දෙනකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා පවසයි. පැ
බෝම්බ සැකකරු රහස් හෙළි නොකරම මැරෙයි
ජර්මනියේ ලයිප්ෂිග් නගරයේ ප්‍රහාරයක් සැලසුම් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු (22) ලයිප්ෂිග්හී සිර මැදිරියකදී ම
පැරිස් නුවරට බෝම්බ බියක්
බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රධාන මාර්ග කිහිපයක් අද පෙරවරුවේ වසා දැමූ බව එරට මාධ්‍ය වාර්තා ක
බොස්ටන් නුවරදී පොලිසියේ දෙන්නකුට වෙඩි
ඇමරිකාවේ බොස්ටන් නුවර දී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධරයන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේව

