විමල් CIDයට


(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.

ඒ කන්ටේනර් බාහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුවය.