කොස්ගොඩ කයිකාවල මුහුදේ නෑමට ගොස් අතුරුදන්වූ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයකුගේ මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී ස
ප්‍රාදේශීය පුවත්
කලුතර වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකුට තුවාල
කලුතර උතුර තොටුපළ හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් ගත් ව්‍යාපාරික අඹුසැමි යුවළකට කළ
මංගලඑළිය ප්‍රදේශයේ ගසක් යට තිබී අත් බෝම්බයක් හමුවේ
මුන්දලම පොලිස් වසමේ මංගලඑළිය ප්‍රදේශයේ ගසක් යට තිබී අත් බෝම්බයක් අද (01) සොයා ගත් බව පොලීසිය කියයි.
දරිද්‍රතාව නැතිකිරීම අරමුණ කර සැලසුම් හදන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සි
‘සේනා’ සේනාව ගල්කිරියාගමත් ආක්‍රමණය කරයි
මේ දිනවල පැතිර යන සේනා දළඹුවා ගල්කිරියාගම මහවැලි කොට්ඨාසයේද පැතිර යමින් පවති.
විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
විදෙස් අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟවී
නිධන් සෙවූ 8 කට දඩ
නිධන් සෙවීමේ අරමුණින් අනවසර කැනීම් සිදුකළ බවට චෝදනා ලැබූ විත්තිකරුවන් 8 දෙනෙකුට දඩ නියම කිරීමට බදුල්ල මහේස්ත්‍ර
මාතර පරමුල්ල වෙරළ තීරයේ කැස්බෑ බිත්තර සෙවු අයෙක් කැස්බෑ බිත්තර සමඟ අත්අඩංගුවට
වැලිගම මිරිස්ස වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් (01 ) දින මාතර පරමුල්ල පෙදෙසෙහි වෙරළ තීරයේ සිදුකළ මුර සංචාරයකදී
මොනරුන් දඩයම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
මන්නාරම, වෙඩිතලතිව්, සවාරිකුලම රක්ෂිතයේ මොනරු දඩයම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (01) අලුයම අත්අඩංගුවට ගත් බව මන්නාර
බඳින තුවක්කු 7ක්-මුව මස් සමඟ අයෙක් අත්ඩංගුවට
වනසතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද ගිනි අවි 7 ක් හා මුව මස් කිළෝ 2ක් සමග සැකකරුවෙකු අද (0 1) නවගත්තේගම පොලිස් වසමට අයත් ර
හෙරොයින්-අත්අබෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
පනාගොඩ ශ්‍රී මහ බෝධි විහාරය අසලදී හෙරොයින් ග්‍රෑම් 60 යි මිලිග්‍රෑම් 550 ක් සහ අත්බෝම්බයක් සමඟ පුද්ගලයකු අත්අඩං
රිය අනතුරකින් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයෙක් මරුට
මහනුවර රන්දෙණිගල රජමාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදි කැබ්රථයක් හා යතුරුපැදියක් එකට ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ය
යතුරුපැදි අනතුරින් අයෙක් මරුට
ඉදිවෙමින් පවතින මාතර මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජූලංගැටේ ප්‍රදේශයේ ගොඩ ගසා ඇති පස් ගොඩක යතුරුපැදියක් ගැටීමෙන
ආයුධ පෙන්වා සුපිරි වෙළඳසලක් කොල්ල කාලා
ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලකට ආයුධ සන්නද්ධව කඩා වැදුණු දෙදෙනෙකු රුපියල් හාර ලක්ෂයකට අධික මුදලක් කොල්
මහනුවර මහ නගර සභාවේ දෙවැනිවර අයවැය කියවීම සම්මතයි
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ වසර 2019 සඳහා වන අයවැය සභා අනුමැතිය සඳහා දෙවන වර අද (31) ඉදිරිපත් කළ අව
පේරාදෙණිය පාලම මතදී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
පේරාදෙණිය පාලම මතදී අද (31) ත්‍රීරෝද රථයක් ගිනිගෙන ඇති අතර පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශය විසින් මහනුවර ගිනි නිවීම
ත්‍රීරෝද රථ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට
පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 6 කනුව ප්‍රදේශයේ අද (31) සිදුවූ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට පත්ව ඇති බ
බදුල්ල මහ නගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාදයි
ඉකුත්(24)දා වැඩි ඡන්ද එකකින් පරාජයට පත්වූ බදුල්ල මහ නගර සභාවේ 2019 වසර සඳහා වූ මුදල් ප්‍රකාශය අද (31) යළි දෙවන වරටත් සභාවට
විපතට පත් උතුරේ ජනතාවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහන
ජලගැල්මෙන් අවතැන් වූ උතුරේ ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතු සොයා බැලීම සහ අවතැන් කඳවුරුවල ජනතාවට අවශ්‍ය වියළි ආහාර මල
2018 වසරේ හොරොයින් කිලෝ 468 ක් අල්ලයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 2018 වසර තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් හෙරොයින් මත්කුඩු කිලෝ 468 යි ග්රෑ
මොරගහකන්දෙන් යටවු කුඹුරුවලට විකල්ප ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයක්
මොරගහකන්ද ජලාශයට සිය කුඹුරු ඉඩම් ලබාදුන් නාඋල කොන්ගහවෙල රජාවෙල ගම්මානේ පදිංචි පවුල් හාරසියයක පමණ දෙනා ඊට විකල
ව්‍යාපාරිකයාට පොල්ලෙන් පහර දුන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
හවුල් ඉඩමක පොල් කැඩීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු ව්‍යාපාරිකයකුට පොල්ලකින් පහර දී ඝාතනය කළ බව ක
පලු දැව ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සිට යාපනයට පලු දැව ඉතා රහසිගතව ප්‍රවාහන කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බ
අපුර රෝහලේ ගිලන් රථ සේවකයින් 5 ක් උද්ඝෝණයක
පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් ගිලන් රථ රියදුරන් පස
නිවාස හයක දේපළ සොරකම් කළ ලියාපදිංචි අපරාධකරුවකු අත්අඩංගුවට
පල්ලේකැලේ බන්ධනාගාරයෙන් පලාවිත් නිවෙස් සයකට ඇතුළු වී ගෘහ දේපළ සොරකම් කළ ‘එලුමලේ’ නමැති දිවයිනේ ලියාපදිංචි අපරා
විදෙස් රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
ජපානයේ රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන් රැසකගෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වංචා කර සැඟවී සිටි පුදගලයකු අ
උතුරේ ජල ගැල්මෙන් කුඹුරු අක්කර 121,420 ක් විනාශයි
කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ ජලගැලීම් තත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයන් හි කුඹුරු අක්කර 121420.5 විනා
රිය අනතුරකින් මිය ගිය මොනරකුගේ-හඳුන්දිවියකුගේ සිරුරු හමුවෙයි
කොළඹ මහනුවර මාර්ගයේ නිට්ටඹුව පොලිසියට නුදුරින් අද ( 31) අලූයම සිදුවූ රිය අනතුරු දෙකකින් හදුන් දිවියකු හා මොනරෙකු ම
යුද හමුදා මේජර්ගේ නිවස කොල්ල කෑ සෙබලෙක් අත්අඩංගුවට
යුද හමුදා මේජර්වරයෙකුගේ නිවසට ඇතුලුවී එම මේජර්වරයාගේ දරුවන් දෙදෙනා බැද දමා එහි තිබු රුපියල් ලක්ෂ දෙකක් වටිනා රන
මෙහෙයුමකින් යක්කලමුල්ලේ 35 දෙනෙකු අත්අඩංගුවට
යක්කලමුල්ල පොලීසිය සිදුකළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුමකදී විවිධ රථවාහන වැරදී සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 27 ද