කතරගම ඒකාබද්ධ වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව ඊයේ(28) කතරගම නගරය පුරා කළු කොඩි ඔසවා ආරම්භ කළ හර්තාල් විරෝධතාව
ප්‍රාදේශීය පුවත්
කොස්ලන්දේ පවුල් 25 ක් ඉවත් කෙරේ
කොස්ලන්ද අඹරගල වතුයායේ ඇතිවූ හදිසි නායයෑමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 25 ක් අද (29) එම නිවාසවලින් ඉවත් කර
යාල වනෝද්‍යානයේ කකුළුවන් ඇල්ලූ දෙදෙනෙකුට 70,000ක දඩ
යාල ජාතික වනෝද්‍යානයේ පොත්තන කලපුවේ කකුළුවන් අල්ලමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩං
කටුවන ජාතික පාසලේ මව්පියවරු සහ සිසුවෝ විරෝධතාවක
කටුවන ප්‍රාථමික විද්‍යාලයේ සිසුසිසුවියෝ පිරිසක් සහ ඔවුන්ගේ මාපියෝ අද(29) එම විද්‍යාලය සහ කටුවන ඔරලෝසු කණුව ඉදිරි
රාගම හදිසි ප්‍රතිකාර ඒකකය ගැන පෙත්සමක්
රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය(ETU) පෙර පරිදි පැය 24 සේවාවක් කිරීමට අවශ්‍ය වෛද්‍යවරුන් වහා ලබාදීම ඇතුලු ඉල්ල
ඔරුවලදී මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂයක් පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ 20 හැවිරිදි තරුණයෙකු අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ දි අද (28) අත්අඩ
බලපත්‍ර රහිතව ඉඩමක කැණීම් සිදු කළ ව්‍යාපාරිකයන් 2 ක් අත්අඩංගුවට
පාදුක්ක බෝපේ ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර රහිතව සැකකටයුතු ආකාරයේ කැණීමක් සිදු කරමින් සිටි බව කියන ව්‍යාපාරිකයින්
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා ගෙන ආ යෝජනාවක් සම්මත වෙයි
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (28 ) වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා සැසි වාරයේදී සභාපති සමන්ත මුණසිංහ මහතා ඉදිරිපත
උඩුනුවර ප්‍රා. සබේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට විරෝධය
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක හේතුවෙන් අද (28) උඩුනුවර ප්‍රාදේශ
අපිරිසිදු ආහාර අලෙවි කළ ස්ථාන 32 කට නඩු
නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ ආපනශාලා සෝදිසි කිරීමේදී මිනිස් පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර පාන අලෙවි කළ අවන්හල් සහ ආ
නීතිවිරෝධී මත්පැන් බෝතල් 600ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු බෝතල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(28) අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ ඒකක
කෘමීන් ඇල්ලූ විදේශිකයින් දෙදෙනා රිමාන්ඩ්
නුවරඑළිය, හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ කෘමි සතුන් අල්ලාගෙන මෙරටින් රැගෙන යාමට තැත් කිරීම ඇතුළු චෝදනා 80 ක් සඳහා නිවර
නෝවුර්ඩ් වතු අධිකාරීවරයකුගේ නිවසක් කම්කරුවෝ වටලති
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නියෝගයක් සහිත ලිපියක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ වතු අධිකාරිවරයෙකුගේ නිල නිවසක් නොර්ව
ලක්ෂ 5ක මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
කොල්ලුපිටියේදී සුඛෝපභෝගී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 500,000කට අධික වටිනාකමින් යුතු විදේශීය මත්පැන
මන්නාරම - වව්නියාවේ සත්යග්රහයන් හා විරෝධතා
මන්නාරම තිරුකේතීෂ්වරම් හින්දු කෝවිලට ඇතුළු වන මාර්ගයේ ඉදිකර තිබූ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහ
දෙනියායේ මව්පියෝ පිරිසක් විරෝධතාවයක
දෙනියාය කලාපයේ දමිළ පාසල්වල සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද (28) බස් නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
පාතහේවාහැට ප්‍රා.ස නව සභාපතිවරයෙක්
පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි. එම්. රණසිංහ යාපා බණ්ඩාර මහතා අද (28) පෙරවර
දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්
දෙහිවල ගුවන් පාලම අසළ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අලුයම ඇතිවූ ගින්නකින් එහි පළමු මහල සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇ
ඇත්දළ විකිණීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී ඇත්දළ දෙකක් විකිණීමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්
රෝහණ ජයරත්න මාතලේ ශ්‍රීලනිප සංවිධායක ධූරයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ලෙස හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ ජයරත්න මහතා පත්කර ඇ
ගලහ බෙල්වුඩ් කන්දේ ගින්නක්
ගලහ බෙල්වුඩ් කන්දේ ගින්නක් හටගෙන ඇති අතර ගින්න අක්කර ගණනාවක් පුරා පැතිර යමින් පවතියි.
බදුල්ල සොරණාතොට කඳු 2 ක් ගිනි ගනී
බදුල්ල සොරණාතොට සහ අඹගහඔය කඳු වැටි දෙකට අද (27) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර මේ වන විටත් ගින්න
කොළඹ නගරයේ දෛනික ජල සැපයුමෙන් සියයට 30ක් අපතේ
කොළඹ නගරයට දෛනික බෙදාහැරෙන ජලය කියුබික් මිලියන ලක්ෂ 3ක් අතරින් සියයට 30 ක් පමණ අපතේ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්
වනාන්තර විනාශය නවත්වන්නැයි සබරගමු සිසුහු පාරට බසිති
විල්පත්තුව, සිංහරාජය, නකල්ස්, ඇතුලූ වනාන්තර රජයේ මැති ඇමතිවරුවන්ගේ මැදිහත් වීම මත විනාශ කරනවා යැයි චෝදනා කරමින්
පාතහේවාහැට ප්‍රා.සභාවට නව මන්ත්‍රීවරයෙක්
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුවී පැවති මන්ත්‍රීධුරය සඳහා සුල්බි මරික්කාර් මහතා මැතිවරණ කොමිෂන් සභාව ව
අපිරිසිදු ආහාර තිබූ අලෙවිසැල් 13 කට නඩු
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බදුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 54 ක ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කළ අතර මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස
නුවරඑළියේ ඉඩම් මංකොල්ලයට එරෙහිව උද්ඝෝෂණයක්
නුවරඑළිය, සිංගල්ට්‍රී ප්‍රදේශයේ මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයක් සිදු වෙමින් පවතින බව පවසමින් ඊට එරෙහිව භික්ෂුන් ව
යතුරුපැදි අනතුරකින් කතක් මරුට
ගිරිඋල්ල - මීගමුව ප්‍රධාන මාර්ගයේ දංකොටුව නගර මධ්‍යයේ දී අද (27) යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන
වතුර ඉල්ලා කළගෙඩි රැගෙන ප්‍රා.සභාවට එති
කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ උඩකඩ ග්‍රාමයට නළ ජලය දින ගණනාවකින් නොලැබීමට විරෝධය පා අද (27) ගම්වාසීහු කො
හිටපු මහා භාරකාර සෙනෙවිරත්න සමුගනී
විශ්‍රාමලත් මහා බාරකාර එන්.එස්.ඒ. සරත් සෙනෙවිරත්න මහතා අද (27) අභාවප්‍රාප්ත විය.