ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිතිය නියෝජනය කරන බලන්ගොඩ ඩිපෝවේ සේවකයින් 21 දෙනෙකු තනතුරින් පහත හෙළා ඇතැයි පවසමින
ප්‍රාදේශීය පුවත්
යතුරුපැදි-බස් අනතුරින් අයෙක් මරුට
යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අද (2) වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගල
ලුණුගම්වෙහෙරත් වාන් දමයි
කිරිදිඔය ඉහළ පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙනා මහ වැසි හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
වැස්සෙන් රත්තොට පුංචි සෙළුවාකන්දේ 49ක් පීඩාවට
රත්තොටපුංචි සෙළුවාකන්ද ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පවුල් 17කට අයත් පුද්ගලයන් 49 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි
පකිස්ථාන් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි
මෙරටට පැමිණි පකිස්ථාන විදේශ අමාත්‍ය ‘ෂාෂ් මහමුද් කුරේෂි‘ මහතා අද (02) කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ව
නායයාමේ අවදානමකින් රත්තොට වතු පවුල් 16ක් ඉවත් කෙරේ
මාතලේ, රත්තොට පිටකන්දවත්තේ වතු නිවාස පේළියක් කඩාවැටීමේ අවදානම් තත්වයක් මතුවීම හේතුවෙන් පවුල් 16ක පුද්ගලයින් 49 දෙ
ජාත්‍යන්තර ආබාධිත දිනයට රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ප්‍රදර්ශනයක්
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය විසින් හෙටට යෙද
ප්‍රසම්පාදනයට පිටින් ගොස් ලක්ෂ හැටක් නාස්තියි
2019 වසර සඳහා පාසල් දරුවන්ට ඉංග්‍රීසි පොත් වර්ග තුනක් නැවත මුද්‍රණය කිරීමට සිදුවීමෙන් රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුද
නන්දිකඩාල් කලපුවේ මෝය කට ඇහිරී පවුල් 700ක් පීඩාවට
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මුලතිව්, නන්දිකඩාල් කලපුවේ මෝය කට ඇහිරීමෙන් අවට නිවාසවල ධීවර පවුල් 700 ක පිර
මරදම්කුලම් වැව් බැම්මට ආරක්ෂක හමුදාව වැලි කොට්ට අසුරති
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කැඩීයාමේ අවදානමක් මතුව තිබූ කිළිනොච්චිය ප්‍රදේශයේ පිහිටි මරදම්කුලම් වැවෙහි
නිවසක නිධන් හැරූ 3 ක් අත්අඩංගුවට
වවුනියාවේ පූන්තෝට්ටම් අන්නානගර් ප්‍රදේශයේ නිවසක් තුළ නිධන් හාරමින් සිටි එකම පවුලේ 3 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ග
විදුලි සැර වැදී සරසවි සිසුවෙක් මරුට
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවෙකු කිලිනොච්චිය උරුතිරපුරම් ශිවනගර් ප්‍රදේශයේ දී වි
පාර මාරු වෙමින් සිටි අයෙක් වාහනයක හැපී මරුට
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලදේවාලයට හැරෙන හන්දියේ දී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු වාහනයක හැපීමෙන් මියගොස
වෑන් රථයක් අනතුරට ලක් වී 9 ක් රෝහලේ
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම හේතුවෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් නව
ගණිකා ජාවාරමේ යෙදුන මෝස්තර නිරූපණ ශිල්පිනියක් අත්අඩංගුවට
අන්තර් ජාලයේ සැරි සරමින් ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ යෙදුණු මෝස්තර නිරූපණ ශිල්පිනියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙ
බලපත් රහිතව කොස් දැව තොගයක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
බලපත් රහිතව නීති විරෝධීව ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරන ලද රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කොස් දැව තොගය
හෙරොයින් ග්‍රෑම් 27 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 27 යි මිලිග්‍රෑම
වීරකැටිය ක්‍රීඩාංගණය තුළ සිරකරගත් වාහන නිදහස් කරයි
සංගීත සංදර්ශනයක් පැවැත්වීම සඳහා වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණය පසුගිය 28,29,30 සහ අද (01) දින පෞද්ගලික ආයතනයක් වි
ගල්කුලම මුරියාකුලම මාර්ගය ජලයෙන් යටවෙයි
කොට්ටුකච්චිය ගල්කුලමේ සිට මුරියාකුලම දක්වා දිවෙන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.
අපවත් වී වදාළ නන්දසාර හිමිට අගමැති අවසන් ගෞරව දක්වයි
වීරකැටිය නයිගල පුරාණ රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වෛද්‍ය ශූරී තලාව
නායයාමෙන් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගනී
නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර ද අද (1) නාය ගිය ස්ථානය
මුහුදු රළට හසු වූ තරුණයෙකු බේරාගැනේ
පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ, ‘විස්කි පොයින්ට්’ මුහුදේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට විස්කි පොයින්ට් ඒකකය
වැස්සෙන් අ’පුර කලාප කාර්යාලයේ භාණ්ඩ රැසකට හානි
අනුරාධපුරයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජයන්ති මාවතේ පිහිටි අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලයේ
මඩොල්සිම පවුල් 46 ක් ඉවත් කෙරේ
මඩොල්සිම වතුයායට අයත් ගල්උල්ලවත්ත ඩූමෝ කොටසේ මතුව ඇති නායයාමේ අවදානම් තත්වයක් හේතුවෙන් ලැයිම් කමරවල පදිංචිව සි
කටුනායක ගුවන්තොටට නව බස් රථ සේවාවක්
කටුනායක ගුවන් තොටුපළේ පිවිසුම් පර්යන්තයේ සිට පිටවීමේ පර්යන්තය දක්වා නව බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කාර්මික අපන
මඩකලපුවේ මාර්ගයක් ප්‍රතිසංකරණය කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
මඩකලපුව මහා නගර සභා බල ප්‍රදේශයේ කල්ලඩි - උප්පෝඩයි මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද(01) උද්
රත්නපුර අවදානම් කලාපවල ජනතාවට විමසිලිමත් වන්නැයි කියයි
අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අවදානම් කලාපවල වෙසෙන ජනතාව තවදුරට
වැස්සෙන් අ’පුරත් ජලයෙන් යටවෙයි
අනුරාධපුර නගරයට නොකඩවා ඇදහැලෙණ දැඩි වර්ෂාව හේතුවෙන් මහා මාර්ග, නිවාස හා වෙළඳසල් ඇතුළු නගරයේ ස්ථාන රැසක් ජලයෙන් ය
කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට
තද වැසි හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

