( රුක්මන් රත්නායක)
කිරිදිඔය ඉහළ පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙනා මහ වැසි හේතුවෙන් ,ලුණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 6 ම,විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමිල ශිරන්ත මහතා සඳහන් කළේය.