මුහුණු පොත ඔස්සේ හඳුනාගත් තරුණියක් හමුවීම සඳහා මැදියම් රාත්‍රීයේ යතුරුපැදියකින් තලගහ විජයානන්ද මාවතේ ගමන් කරම
ප්‍රාදේශීය පුවත්
යාපනයේ ඉඩමක් ඩෝසර් කරද්දී ක්ලේමෝ බෝම්බ දෙකක් හමුවෙයි
යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් නාවල්ලඩි ප්‍රදේශයේ වැසියකු විසින් සිය ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී අධිබලැති ක
රොකතැන්න රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10කට හානි
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රොකතැන්න ඉහළ කොටස රක්ෂිතයේ අද (22) හවස ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අ
වන අලි පහර දීමෙන් කාන්තාවක් මරුට
මින්නේරිය පොලිස් වසමට අයත් ජයන්තිපුර, තඹලවැව ප්‍රදේශයේදී අද (22) දහවල් වල් අලියෙකු පහර දීමෙන් කාන්තාවක මියගොස් ඇත
පොලිස් නිල සුනඛ ‘ඩොලී ‘අවසන් ගමන් යයි
මඩකලපුව පොලීසියට අනියුක්තව රාජකාරි කළ ‘ඩොලී‘ නම් පොලිස් සුනඛයා මිය ගොස් ඇත. 2010.10.31 දින නෙදර්ලන්තයේ උපත ලැබු මෙම ප
පාසල් සිසුන් සඳහා වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ලබන වසරේ සිට
සියලූම පාසල් සිසුන් සදහා වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අක
දියබෙඳුම රෝහල වසා දැමීමෙන් රෝගීහු අසරණ වෙති
ඇළහැර- දියබෙදුම ප්‍රාථමික රෝහල අද (22) දින කිසිදු දැනුම් දිමකින් තොරව සියලු ම ප්‍රතිකාර කටයුතු නවතා දැමීමෙන් රෝ
හෙරොයින් සමඟ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට
හපුතලේ නගරයේ මෙට්ටා වෙළදාමේ යමින් තිබු ලොරි රථයක සඟවා තිබු රුපියක් ලක්ෂ ගණනක් වටිනා හෙරෝයින් පැකටි 342ක් සමග සැකකර
දී-ඇල් ඔයේ දිය නෑමට ගිය සිසුන් දෙන්නෙක් මරුට
උපකාරක පංති යන බව පවසා දී-ඇල් ඔයේ තල්ගස්මොටේ අමුණ අසල දිය නෑමට ගිය සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු, දියේ ගිලීමෙන් මිය
වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා බකමුණ වැසියෝ වීදී බසිති
බකමූණ දිග්ගල්පිටිය ප්‍රදේශයේදී වල් අලියෙකු පහරදීමෙන් 52 හැවිරිදි සිව් දරු පියෙකු මියයාමේ සිද්ධිය මුල් කරගෙන ඒ ප
ධාවනය වු ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට
සිය එකම දියණියගේ විවාහ මංගල්‍යට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ඇණවුම් කිරීම සඳහා මොරගහහේන ප්‍රදේශයට තී‍්‍ර රෝද රථයක් ධ
මුලතිව් පාලසක බඹරවද ඇවිස්සී ගුරු-සිසු 42 ක් රෝහලේ
මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද ජාතික පාසලේ බැඳ තිබූ බඹර වද කිහිපයක් ඇවිස්සී සිසුන් හා ගුරුවරුන් බඹර ප්‍රහාර
යාපනයේ භූගත නළ පද්ධතියක් එලද්දී මිනිස් අස්ථි හමුවෙයි
යාපනය කල්වියන්කාඩු ප්‍රදේශයේදී භූගත ජල නල පද්දතියක් එලමින් සිටි සේවකයින් පිරිසකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හ
හෙරොයින් ළඟ තබාගෙන බන්ධනාගාර වැසිකිලියක රැඳීසිටි රැඳවියෙකු අල්ලයි
වාරියපොල බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසක් අද (20) හෙරොයින් මිලිග්‍රෑම් 4520ක් ළඟ තබාගෙන වැසිකිලියක රැඳීසිටි රැඳවියෙකු
ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් සමඟ භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට
ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 ක මුදල් නෝට්ටු 02 ක් සමඟ භික්ෂූන් වහන්සේ නමක් අද (20) අත්අඩංගුවට ගත් බව හලාවත පොල
අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට අධ්‍යාපන ප්‍රමිති පනතක් ගේනවා - අගමැති
අධ්‍යාපන ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව අධ්‍යාපන ප්‍රම
වැල්ලවාය හිවැල්කඳුර ප්‍රදේශයේ කඳු රක්ෂිතයක ගින්නක්
වැල්ලවාය - කොස්ලන්ද මාර්ගයේ හිවැල්කඳුර ප්‍රදේශයේ ඇති කදු රක්ෂිතයක ගින්නක් ඇති වි තිබෙන අතර ප්‍රදේශයේ පවතින වියළ
කැස්බෑවුන් මැරීමේ ජාවාරමක යෙදුන තිදෙනෙකු අත් අඩංගුවට
කැස්බෑවුන් මරා සංචාරක නිකේතනයන්ට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුන පුද්ගලයින් තිදෙනෙකු අද (20) අත් අඩංගුවට ගත් බව කල්පිට
කාබනික වගාවේ ගොවීන්ට පොහොර සහනාධාර වෙනුවට මුදල්
කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා ප්‍රථම වතාවට පොහොර සහනධාරයක් වෙනුවෙන් මුදල් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඇත්දළ හා කොටි දත් නියපොතු සමඟ අයෙක් අත්අඩංගුවට
ඇත් දළ කෑලි 8ක්, කොටි දත් දෙකක් හා කොටි නියපොතු තුනක් රුපියල් පනස් දහසක මුදලකට අලෙවි කිරිමට ගිය සැකකරුවෙක් සෙල්ලකත
දුම්රිය මගීන්ගේ ලැප්ටොප් සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
බස් රථවල හා දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ගේ අත්බෑග් හා ලැප්ටොප් පරිගණක සොරාගෙන ඒවා විකුණා හොරොයින් මත්කුඩු පානය
නීතිවිරෝධි ගිනිඅවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
වරල්ල උඩහොරගලදී නීතිවිරෝධි ලෙස මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිස
විදුහල්පතිවරයෙක් ඉල්ලා දොම්පේ විදුහලක උද්ඝෝෂණයක්
දොම්පේ ගිරිදර ශී‍්‍ර බෝධි කණිෂ්ඨ විද්‍යාලයට මාස හයක කාළයක සිට ස්ථීර විදුහල්පතිවරයෙකු නොමැතිකමෙන් තම දරුවන්ගේ අ
රඹෑව සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියට බාරවෙයි
රඹැව නිවසකදී සිය බිරිඳ ඇතුළු සිව් දෙනෙකු කපා කොටා බරපතල තුවාල සිදු කරනු ලැබු සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියට බා
හල්දුම්මුල්ල රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි
හල්දුම්මුල්ල මරංගහවෙල මහවංගුව රක්ෂිතයේ අද (20) ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් ස
වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට
ඇලහැර, අත්තනකඩවල, දිග්ගල්පිටිය ප්‍රදේශයේදී අද (20) අලූයම වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි බකමූණ පොල
යුද හමුදා සෙබලෙකුට වලස් ප්‍රහාරයකින් බරපතල තුවාල
මුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත කැලෑවකදී යුද හමුදා සෙබලෙකුට වලසෙකු පහරදීම හේතුවෙන් යුද හමුදා සෙබලා බරපතල තුවාල ලබ
පුත්තලම නගර සභාවේ සැසිවාරය මන්ත්‍රීවරු කණ්ඩායමක් වර්ජනය කරති
පුත්තලම නගර සභාවේ සභාවාරය ආවරණය කිරීමට මාධ්‍යට අවසරයක් නොමැති බව නගරාධිපති කේ ඒ බායිස් මහතා පැවසීය. එවැනි තත්ත්ව
නිධානයක් ගැනීමට ඉඩමේ උමගක් හැරූ තිදෙනෙක් අත් අඩංගුවට
නිධානයක් ගැනීමේ අරමුණින් තමා පදිංචි ඉඩමේ අඩි 20ක පමණ උමගක් හාරමින් සිටි පුද්ගලයෙක් සහ ඔහුගේ සහායට සිටි තවත් දෙදෙන
හෙරෝයින් අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට
පුත්තලම - තිල්අඩිය රත්මල්යාය ප්‍රදේශයේදී හෙරෝයින් අලෙවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ හෙරොයින් ග්‍ර