ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිකේදන සම්පාද යා වන ඩයකලාග් ආසිආටා පීඑල්සී සමාගම
කමරට ක්‍රීඩාව නඟා සිටුවීමට ලබාදුන්න ප්‍රතිඥාව තවදුරටත් ඉටු රමින්න අඛණ්ඩව කතවැි
වරටත් 2021 ඩයකලාග් ජාති දැල්සපන්නදු ශූරතා තරගාවලිය සවිබලගන්නවන අතර, එම
තරගාවලිය ජනවාරි මස 22 හා 23 යන කදදින මහනුවර, දිගන ක්‍රීඩාංගණකේදී පැවැත්වීමට
ියමිතය.
කමවර 2021 ඩයකලාග් ජාති දැල්සපන්නදු ශූරතා තරගාවලිකේදී දිවයින පුරා ණ්ඩායම් 34ක්
ශූරතාව කවනුකවන්න තරග බිමට පිවිකසයි. එහි මූලි තරග වටය ලීග්ආ ාරකයන්න පැවැත්කවන
අතර අවසන්න තරග වට පිළිමළුන්න පිටුදැකීකම් ( knockout) ආ ෘතිය යටකත් පැවැත්කේ.
ශ්‍රී ලං ා දැල්සපන්නදු සම්කම්ලනය විසින්න වාර්ෂි ව පවත්වනු ලබන ප්‍රමුඛතම තරගාවලිය වන
ඩයකලාග් ජාති දැල්සපන්නදු ශූරතා තරගාවලිකේ පරමාර්ෂථය වනුකේ දක්ෂ ක්‍රීඩ යින්න,
පුහුණු රුවන්න හා විිසුරුවන්න හඳුනාකගන ඔවුන්න ජාතයන්නතර තලයට කයාමු කිරීම සඳහා
ඉහළ මට්ටම ට පුහුණු කිරීමයි.
ශ්‍රී ලංකා දැල්සපන්නදු සම්කම්ලනකේ සභාපතිිය වන රංජනී ජයක ාඩි මහත්මිය අදහස්
දක්වමින්න “විකේෂකයන්නම ක ාවිඩ්-19 වසංගතය කේතුකවන්න රටට හා ආර්ෂි යට බලපෑමක්
එල්සල වී ඇති කමාකහාත , කේශීය වාර්ෂි දින දර්ෂශනකේ වැදගත්ම තරගාවලිය වන ජාති
දැල්සපන්නදු ශූරතා තරගාවලිය සඳහා සහකයෝගය ලබාදීම පිළිබඳ ඩයකලාග් ආසිආටා සමාගමට
මා කබකහවින්න ස්ූතිවන්නත වනවා.” යනුකවන්න පැවැීය. වැඩිදුරටත් අදහස් දක්වමින්න ඒ
මහත්මිය කමකස් පැවසුවාය." ජාති දැල්සපන්නදු ණ්ඩායම පසුගිය වසර කිහිපය තුළ උපරිම
දක්ෂතා දැක්ූවා. ජාති මට්ටකම් ක්‍රීඩ ක්‍රීඩි ාවන්නකග් තරග රිේමය මැනවින්න
පවත්වාගන්නනටත්, දක්ෂතාවයන්නකගන්න සපිරි නව ක්‍රීඩ යන්න හඳුනාගැනීමටත් ඩයකලාග්
ජාති දැල්සපන්නදු ශූරතාවය කබකහවින්නම ඉවහල්ස කවනවා.”
කමම තරගාවලිකේ ප්‍රධාන අනුග්‍රාහ යා වශකයන්න ඩයකලාග් ආසිආටා පීඑල්සී සමාගම
thepapare.com, ViU App සහ ඩයකලාග් ටීවී නාලි ා අං 140 ඔස්කස් සජීවීව වි ාශය කිරීමට
ටයුතු කයාදා තිකේ.
ඩයකලාග් ආසිආටා පීඑල්සී ජාති ක්‍රි ට්, කවාලිකබෝල්ස, දැල්සපන්නදු ණ්ඩායම්හි ිල
අනුග්‍රාහ යා කලසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වවාලිව ෝල් තරගාවලිය
ලගැන්ීමට අමතරව ජාතික කණිෂ්ඨ දැල් පන්ු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්ු
තරගාවලි, පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා
තරගාවලිය, ඔලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම සහ වලෝක
පැරාලිම්පික් තරගාවලිය ලගැන්ීමට කටයුතු කර ඇත.
ඡායාරූපවේ වවේ සිට දකුණට: ශ්‍රී ලංකා දැල්සපන්නදු සම්කම්ලනකේ කල්ස ම් කුමුදිනී කගෝමස්
මහත්මිය, ඩයකලාග් ආසිආටා පීඑල්සී සමාගකම් අකලවි ප්‍රධානී අශාි කස්නාරත්න මහත්මිය,
ශ්‍රී ලං ා දැල්සපන්නදු සම්කම්ලනකේ සභාපතිනී රංජනී ජයක ාඩි මහත්මිය සහ ශ්‍රී ලංකා
දැල්සපන්නදු සම්කම්ලනකේ භාණ්ඩාගාරි සංජීවනී වනසිංහ මහත්මිය.