(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාවිච්චි කර නැවත බාර දීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබන අයවැයෙන් වාහනයක් ලබාදීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ලබන අයවැයෙන් මන්ත්‍රීවරුන් සඳහා මන්ත්‍රී කාලයට පාවිච්චි කොට නැවත බාරදීම සඳහා සහන වාහනයක් ලබාදීමට අපේක්‍ෂා කරනවා.
බලය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. හැබැයි කුමන්ත්‍රණ කරන්න එපා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පාවිච්චි කරලා ආපහු දෙන්න මන්ත්‍රීවරුන්ට වාහනයක්
යෝගා Thursday, 07 August 2025 02:20 PM
හවුලේ පාවිච්චි කරන්නත් පුලුවන්ද? නිකමට ඇහුවේ.
අන්_ර Thursday, 07 August 2025 02:24 PM
ප්ලග්බේස් ටෙන්ඩරෙත් කැන්සල් උන එකේ වාහන ටෙන්ඩරේ නම් ඔයාටමයි දෙන්නේ. අම්මපා.
ටිල්වින් සීයා Thursday, 07 August 2025 02:27 PM
ඔය පාපිසිවල වාහනවලට තෙල් ගහන්න පක්‍ෂ අරමුදලෙන් වැඩිපුර සල්ලි ඉල්ලනව එහෙම නෙවෙයි!
ලයන් Thursday, 07 August 2025 06:14 PM
සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කරන වාහනයක් දෙන්න. එය රජයේ වාහනයක් බවට සලකුනක් යොදන්න.
ගුණරත්න Thursday, 07 August 2025 06:51 PM
කලින් වාහනේ ගත්තේ මන්ත්‍රී, ආණ්ඩුවෙන් දුන්නේ තෙල් ටික සහ රියදුරු මහතා විතරයි, දැන් මන්ත්‍රී වාහනේ තෙල්ටික සහ රියදුරු මහතාගේ සේවය ඔක්කොම නිකම්. යසයි වැඩේ! දැන් ඩෝබි හැත්ත බුරන් එයි වාහනේ තියෙනවනේ ගගා. ඒත් ඔය වාහන අවුරුදු 5ක් පාවිච්චි කරනවා කියන්නේ කබල් වෙන කාලේ, ඊට පස්සේ අලුත් එකක් ආණ්ඩුවෙන්ම දෙයි. එතකොට වියදම ඩබල්? එකත් ගෙවන්නේ මහජනයාගේ බදු මුදලෙන්. කබල් ටික වෙන්දේසියක් කියලා පාක්ෂිකයෙක්ටම දේවි...
Don perea Thursday, 07 August 2025 09:17 PM
ලොක්කා 2028 ඉදන් ණය ගෙවන්න තියෙනවා අමතකද? හොරු එලෙව්වා කියලා හරියන්නේ නැහැ.