සීදුව අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ ගින්න නිවන්න ගුවන් හමුදාවේ සහය


(ඉන්දිකා රාමනායක)
 
සීදුවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ හටගෙන ඇති ගින්න නිවිමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකෝප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයෙන් 6 වතාවක්ම බම්බි බකට්ටු ආධාරයෙන් හය වතාවක්ම ගුවනේ සිට ජලය මුදා හැර ඇතැයි ගුවන් හමුදාව පවසයි.

අද පස්වරුවේ හටගත් ගින්න තවමත් මැඩපවත්වා නොමැත.