IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර අලි කුලප්පුවක්

(ෂේන් සෙනෙවිරත්න )

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය සඳහා පල්ලෙකැලේ සිට සහල් රැගෙන එමින් තිබූ පෙරහරේ ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් බූවැලිකඩ ප්‍රදේශයේදී නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව තිබේ.

එම පෙරහරේ ගමන් කරමින් සිටි ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ තායිි රාජා පුලතිසි රාජාට පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් එම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගතව තිබේ.

කෙසේ නමුත් පසුව හස්ති පාලකවරුන් විසින් හස්තීන් දෙදෙනා පාලනය කොට තිබේ.

 



අදහස් (0)

මහනුවර අලි කුලප්පුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site