සී බී රත්නායක අල්ලස් කොමිසමට


(ගයාන් සූරියආරච්චි)

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැදවා ඇත.

අල්ලස් කොමිෂන් සභාව සිදුකරනු ලබන විමර්ශනයකට අනුව ඒ මහතා කැදවා ඇති බව එම කොමිෂන් සභාව කියයි