වසන්ත සේනානායක ආණ්ඩුවට ආයෙත් එයි


පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.


වනජීවී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පෙරමුණු රජයට සහය පළ කරන බව  පසුගිය දා ඔහු ප්‍රකාශ කළද අද (21) පැවති කැබිනට් රැස්වීම අවසන් වන තුරුම එහි රැඳී සිටියේය.

(28535)